ඔන්න හොඳම හෝඩුවාව
භෞතික දෙයක් නෙවෙයි
අනේ මම දන්නේ නෑ බං අනිත් ඔක්කොම ගාව හැම දේම තියෙනවා වගේ අපේ ඇරmeka group thread ekak wenna yanawa wage......දැන් තොපි මෙතන චැට් කරනවද? කවුරුහරි හොද පුරශ්නයක් දාපන්කො...![]()
Prothean wihiluwata damme...... tharaha wenna epa ain karanna one nam kiyanna ......

ඉහි ඉහිදැන් තොපි මෙතන චැට් කරනවද? කවුරුහරි හොද පුරශ්නයක් දාපන්කො...![]()

දැන් තොපි මෙතන චැට් කරනවද? කවුරුහරි හොද පුරශ්නයක් දාපන්කො...![]()
මමත් ප්‍රශ්නයක් අහන්නද....
ඔන්න තමන්ගේ ගෑණිගේ දකින්න බැරි ඒත් අනිත් ඔනම ගෑණු කෙනෙක්ගේ දකින්න පුලුවන් දේ මොකක්ද ...
මෙකට ඔන වෙන්නේ සාමාන්‍ය දැනීම විතරයි ඔන්න භෞතික විද්‍යාව රසායන විද්‍යාව දැනුම ඔනේ නෑ



Oka kiyala dapan machan thawa iwasan inna baaalassana tamange wife geth dakinna puluwanne.....![]()
අනේ කියපන් බං..කාටවත්ම බෑ වගේlassana tamange wife geth dakinna puluwanne.....![]()
Oka kiyala dapan machan thawa iwasan inna baaa
අනේ කියපන් බං..කාටවත්ම බෑ වගේ



patta answer eka machansඅපිට අනිත් ගෑනුන්ගෙ මිනිහව පේනව.. හැබැයි අපේ ගෑනිගෙ මිනිහව බලන්න කන්ණාඩිය ගාවට යන්න ඕනා එහෙමද??![]()