මේක කියමු බලන්න!
ටොමල්ජිත් යපනයට යන අතරමගදි ගෑනු 7ක් ඉන්න මිනිහෙක් හමුවුනාලු. ඒ ගෑනු 7දෙනා ගාව මළු 7 ගානෙ තියෙනවලු. ඒ එක මල්ලක බළල්ලු 7 ගානෙ ඉන්නවලු... ඒ හැම බළලටම පැටව් 7 ගානෙත් ඉන්නවලු! මේ ගෑනු, මිනිස්සු, බළල්ලු ඔක්කොම ගත්තම කී දෙනෙක් යාපනයට යනවද??![]()

බේරුන අයව කොහෙද වළලන්නෙ???


අමෙරිකාවෙ ඉඳන් කැනඩාවට යන ගුවන් යානයක් අමෙරිකා-කැනඩා දේශ සිමාවෙදී කැනඩාව පැත්තට ටිකක් ළංව වගේ කඩන් වැටුනලු..බේරුන අයව කොහෙද වළලන්නෙ???
![]()

හේ හේ......උබලගෙ වත්ත පිටිපස්සෙ.. බේරුනානම් මොටද වලලන්නේ??![]()
![]()
1rotiya(a) + 2rotita(a) side in 1st min
1rotiya(b) + 3rotiya(a) in 2nd min
2rotiya(b) + 3rotiya(b) in 3rd min![]()

ආහ් මෙන්න මගේ ඊලග ප්‍රශ්නය.... ක්‍රීකට් ගැන
* පිලක ක්‍රිඩකයින් කී දෙනෙක් ඉන්නවාද?
* තරගයකදී පිටිය තුල සිටින මිනිසුන් ගනන කීයද? (6,4 සීමාවෙන් ඇතුලේ)
* එක ක්‍රීඩකයෙකුට දිවිය හැකි උපරිම වාර ගනන කීයද?
* පන්දු වාරයකට බොල කීයද ?

1. 11ක් හා අතිරේක 4ක්
2. 15යි
3. 4යි
4. එක බෝලයයි, ඒක 6 පාරක් දාන්න පුළුවන්!![]()

1. 11ක් හා අතිරේක 4ක්
2. 15යි
3. 4යි
4. එක බෝලයයි, ඒක 6 පාරක් දාන්න පුළුවන්!![]()



එක කමක් නෑ කියමුකෝ ඒ ප්‍රශ්න දැම්මෙ පොඩ්ඩක් ඔලුව අවුල් කරන්න.....15, 17 වෙන්නත් පුලුවන්, බැටින් කරන් උන් දෙන්න ඉන්ජර්ඩ් නම් දුවන්න වෙන දෙන්නෙක් එපායැ![]()


හේතු ඇතුව උත්තරයක් දෙන්න!