පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මේක කියමු බලන්න!

    ටොමල්ජිත් යපනයට යන අතරමගදි ගෑනු 7ක් ඉන්න මිනිහෙක් හමුවුනාලු. ඒ ගෑනු 7දෙනා ගාව මළු 7 ගානෙ තියෙනවලු. ඒ එක මල්ලක බළල්ලු 7 ගානෙ ඉන්නවලු... ඒ හැම බළලටම පැටව් 7 ගානෙත් ඉන්නවලු! මේ ගෑනු, මිනිස්සු, බළල්ලු ඔක්කොම ගත්තම කී දෙනෙක් යාපනයට යනවද??:confused::confused::confused:


    ටොමල්ජිත් ව්තරයි නේද යාපනයට යන්නෙ:confused:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ටොමල්ජිත්

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes::yes:
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ආහ් මෙන්න මගේ ඊලග ප්‍රශ්නය.... ක්‍රීකට් ගැන
    * පිලක ක්‍රිඩකයින් කී දෙනෙක් ඉන්නවාද?
    * තරගයකදී පිටිය තුල සිටින මිනිසුන් ගනන කීයද? (6‍,4 සීමාවෙන් ඇතුලේ)
    * එක ක්‍රීඩකයෙකුට දිවිය හැකි උප‍රිම වාර ගනන කීයද?
    * පන්දු වාරයකට බොල කීයද ?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    අමෙරිකාවෙ ඉඳන් කැනඩාවට යන ගුවන් යානයක් අමෙරිකා-කැනඩා දේශ සිමාවෙදී කැනඩාව පැත්තට ටිකක් ළංව වගේ කඩන් වැටුනලු..:( බේරුන අයව කොහෙද වළලන්නෙ???:confused::confused::confused:
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    අමෙරිකාවෙ ඉඳන් කැනඩාවට යන ගුවන් යානයක් අමෙරිකා-කැනඩා දේශ සිමාවෙදී කැනඩාව පැත්තට ටිකක් ළංව වගේ කඩන් වැටුනලු..:( බේරුන අයව කොහෙද වළලන්නෙ???:confused::confused::confused:

    උබලගෙ වත්ත පිටිපස්සෙ.. බේරුනානම් මොටද වලලන්නේ?? :P :P
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ආහ් මෙන්න මගේ ඊලග ප්‍රශ්නය.... ක්‍රීකට් ගැන
    * පිලක ක්‍රිඩකයින් කී දෙනෙක් ඉන්නවාද?
    * තරගයකදී පිටිය තුල සිටින මිනිසුන් ගනන කීයද? (6‍,4 සීමාවෙන් ඇතුලේ)
    * එක ක්‍රීඩකයෙකුට දිවිය හැකි උප‍රිම වාර ගනන කීයද?
    * පන්දු වාරයකට බොල කීයද ?


    1. 11ක් හා අතිරේක 4ක්
    2. 15යි
    3. 4යි
    4. එක බෝලයයි, ඒක 6 පාරක් දාන්න පුළුවන්!
    ;)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    1. 11ක් හා අතිරේක 4ක්
    2. 15යි
    3. 4යි
    4. එක බෝලයයි, ඒක 6 පාරක් දාන්න පුළුවන්!
    ;)

    15, 17 වෙන්නත් පුලුවන්, බැටින් කරන් උන් දෙන්න ඉන්ජර්ඩ් නම් දුවන්න වෙන දෙන්නෙක් එපායැ :lol::lol::lol:
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    15, 17 වෙන්නත් පුලුවන්, බැටින් කරන් උන් දෙන්න ඉන්ජර්ඩ් නම් දුවන්න වෙන දෙන්නෙක් එපායැ :lol::lol::lol:
    එක කමක් නෑ කියමුකෝ ඒ ප්‍රශ්න දැම්මෙ ‍‍පොඩ්ඩක් ඔලුව අවුල් කරන්න‍.....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    නාන බාල්දියක්(bathtub) සම්පූර්ණයෙන් වතුරෙන් පුරවලා තියෙනවා! බීම බටයක්(straw), හැන්දක්, කෝප්පයක් හා බාල්දියක් දීලා තියෙනවනම්, නාන බාල්දිය හිස් කරන්න ලේසිම විදිහ මොකද්ද??:confused::confused::confused: හේතු ඇතුව උත්තරයක් දෙන්න!:yes: