සිංහළයා;10133839 said:
5හේ ඉලක්කම් 3කින් 30 ලෙහෙසියෙන් පෙන්නුම් කලහැක(5*5+5=30). වෙනත් එකවගේ ඉලක්කම් 3කින් පිළිතුර 30 ලබාගත හැකි ආකාර 3ක් දක්වන්න.
1. 10+10+10 = 30
2. 6 * 6 - 6 = 30
3. 30+30-30=30

සිංහළයා;10133839 said:
5හේ ඉලක්කම් 3කින් 30 ලෙහෙසියෙන් පෙන්නුම් කලහැක(5*5+5=30). වෙනත් එකවගේ ඉලක්කම් 3කින් පිළිතුර 30 ලබාගත හැකි ආකාර 3ක් දක්වන්න.

කෝ යකෝ පුරශ්ණඅපිව ඇවිස්සුවනම් දැන් දාපන් කොහෙන්හරි
![]()
දීපං ප්රශ්න....![]()
සද්දයක්වත් නෑ..
පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේඔන්න එහෙනම් තව එකක්...
පහන්තිර දෙකක් තියෙනවා මේ දෙකම දිගින් හා ගතිගුණ අතින් සර්වසමයි... මෙයින් එකක්ට ගිනි දැල්වුවොත් සම්පූණයෙන්ම දැවෙන්න පැයක් යනවානම්... මේ පහන්තිර දෙක හා ගිනි පෙට්ටියක් පමණක් භාවිතයෙන් හරියටම විනාඩි 45ක් මනින්නෙ කොහොමද?![]()

පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ![]()

අම්මට උඩියාපළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ![]()

6 x 6 - 6 = 30[/QUOTE]
තව දෙකක් ඕනේ
6*6-6තව දෙකක් ඕනේ
1. 10+10+10 = 30
2. 6 * 6 - 6 = 30
3. 30+30-30=30![]()
එකවගේ ඉලක්කම් 3 කින් පමණයි.(එකවගේ සංක්යා 3 කින් නෙමෙයි)
6*6 - 6 = 30සිංහළයා;10133839 said:[/SIZE]හරියට හරි.උඹ හරි හපනෙක් නේ.කොහොමද හොයාගත්තේ??![]()
මගේ ඊළඟ ප්රශ්නය,
5හේ ඉලක්කම් 3කින් 30 ලෙහෙසියෙන් පෙන්නුම් කලහැක(5*5+5=30). වෙනත් එකවගේ ඉලක්කම් 3කින් පිළිතුර 30 ලබාගත හැකි ආකාර 3ක් දක්වන්න.
අපේ දුම්බොන්නා දස්සයි නොවැ!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
නෑ බං නිකන් පෝස්ට් දදා ඉන්නවට වඩා මේක හෙන ෆන්පත්තු කරන ඒවනෙ බං...![]()
තිරයක් පත්තු කරපු කාලයක් මතක නෑඉහි ඉහිඅම්මට උඩියා
You must spread some Reputation around before giving it to suranga84 again.
බලන්න සිංහළයා මම කියපු එකසිංහළයා;10133989 said:
එකවගේ ඉලක්කම් 3 කින් පමණයි.(එකවගේ සංක්යා3 කින් නෙමෙයි)

ඔන්න එහෙනං මගෙනුත් ප්රශ්නයක්....ලේසි එකක්.....
ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??
එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න බැලූ......ජරාවනේ........
මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........![]()

6*6 - 6 = 30
3^3 + 3 = 30
√9 +(√9) * 9

පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ![]()
සිංහළයා;10134072 said:උඹ මාර පොරක්නේ,
හිටපන් උඹට අමාරු එකක් දෙන්න![]()
ඇයි එහෙම කරන්නේ
මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ලෑස්ති උනේ. උඹ ෆිල්ම් ගැනත් දන්නවනේ හොඳට. ඩ්රයිව් ඇන්ග්රි බැලුවද
මුව මරන්නනේ වටින්නේ....... එහෙම එක පාරටම උත්තර දෙන්න බෑ![]()
කවුරුත් හිට්යෙත් නෑ ඔසාමා නිකන් කින්ඩියකුත් දැම්මනේ