පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    සිංහළයා;10133839 said:

    5හේ ඉලක්කම් 3කින් 30 ලෙහෙසියෙන් පෙන්නුම් කලහැක(5*5+5=30). වෙනත් එකවගේ ඉලක්කම් 3කින් පිළිතුර 30 ලබාගත හැකි ආකාර 3ක් දක්වන්න.

    1. 10+10+10 = 30
    2. 6 * 6 - 6 = 30
    3. 30+30-30=30 :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න එහෙනම් තව එකක්...:cool:

    පහන්තිර දෙකක් තියෙනවා මේ දෙකම දිගින් හා ගතිගුණ අතින් සර්වසමයි... මෙයින් එකක්ට ගිනි දැල්වුවොත් සම්පූණයෙන්ම දැවෙන්න පැයක් යනවානම්... මේ පහන්තිර දෙක හා ගිනි පෙට්ටියක් පමණක් භාවිතයෙන් හරියටම විනාඩි 45ක් මනින්නෙ කොහොමද?:confused::confused::confused:
    පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ:eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    1. 10+10+10 = 30
    2. 6 * 6 - 6 = 30
    3. 30+30-30=30 :D

    11.gif
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ:eek:

    අපේ දුම්බොන්නා දස්සයි නොවැ! ;)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes:
     
    • Like
    Reactions: janakaparakkuwa

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ:eek:
    අම්මට උඩියා :eek:
    You must spread some Reputation around before giving it to suranga84 again.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10133839 said:
    [/SIZE]හරියට හරි.උඹ හරි හපනෙක් නේ.කොහොමද හොයාගත්තේ?? :shocked:

    මගේ ඊළඟ ප්‍රශ්නය,

    5හේ ඉලක්කම් 3කින් 30 ලෙහෙසියෙන් පෙන්නුම් කලහැක(5*5+5=30). වෙනත් එකවගේ ඉලක්කම් 3කින් පිළිතුර 30 ලබාගත හැකි ආකාර 3ක් දක්වන්න.
    6*6 - 6 = 30
    3^3 + 3 = 30
    √9 +(√9) * 9
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ දුම්බොන්නා දස්සයි නොවැ! ;)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes:
    :cool: නෑ බං නිකන් පෝස්ට් දදා ඉන්නවට වඩා මේක හෙන ෆන්
    පත්තු කරන ඒවනෙ බං... :lol::lol:
    :growl: තිරයක් පත්තු කරපු කාලයක් මතක නෑ
    අම්මට උඩියා :eek:
    You must spread some Reputation around before giving it to suranga84 again.
    ඉහි ඉහි
    සිංහළයා;10133989 said:

    :no::no::no:
    එකවගේ ඉලක්කම් 3 කින් පමණයි.(එකවගේ සංක්‍යා3 කින් නෙමෙයි)
    බලන්න සිංහළයා මම කියපු එක:eek:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔන්න එහෙනං මගෙනුත් ප්‍රශ්නයක්....ලේසි එකක්.....
    ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??:sorry::sorry:
    එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න
    බැලූ......ජරාවනේ........:eek::eek::eek:
    මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........;);)

    heh he...eka para condom dekama ekata danaa
    ethokota ekaka athula parissam wenawa anith eke pita parissam wenawa..
    pita parissam wena eka kanapita harawala aye use karanawa:lol::lol:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ:eek:
    AddEmoticons04238.gif
    මුව මරන්නනේ වටින්නේ....... එහෙම එක පාර‍ටම උත්ත‍ර දෙන්න බෑ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10134072 said:
    උඹ මාර පොරක්නේ,:yes:

    හිටපන් උඹට අමාරු එකක් දෙන්න :growl::growl::growl:
    :shocked: ඇයි එහෙම කරන්නේ :( මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ලෑස්ති උනේ. උඹ ෆිල්ම් ගැනත් දන්නවනේ හොඳට. ඩ්‍රයිව් ඇන්ග්‍රි බැලුවද:eek:
    AddEmoticons04238.gif
    මුව මරන්නනේ වටින්නේ....... එහෙම එක පාර‍ටම උත්ත‍ර දෙන්න බෑ
    :nerd: කවුරුත් හිට්යෙත් නෑ ඔසාමා නිකන් කින්ඩියකුත් දැම්මනේ:dull: