පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙනම් 1 යි 1 යි එකට එකතු කලාම කීයද...:P.
    ammata siri 1+1+1=3
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    koo-koo.gif
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මුහුදෙ වතුර ලුණු රසයිනේද...:yes: ඒත් ඒ එක්කම තිත්ත රසකුත් එන්නේ එහි අඩංගු කුමන රසායනිකය නිසාද.......:eek::eek:

    this is due to Magnesium Chloride
    (MgCl2)

    uththare deela neda?:(:(
    hari thawa prashna ahapan?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න එහෙනම් මම දානවා තවත් ලපටි ප්‍රශ්නයක් :lol:

    එක්තරා පුද්ගලයකුගේ මාසයක වැටුප අමතර දීමනා සමග රු 13 000 ක් විය.ඔහුගේ මුලික වැටුප අමතර දීමනා වලට වඩා රු 10 000 කින් වැඩිය.අමතර දීමනාව හැරුණු විට ඔහුගේ මුලික වැටුප කීයද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිංහළයා;10147221 said:
    ඔන්න එහෙනම් මම දානවා තවත් ලපටි ප්‍රශ්නයක් :lol:

    එක්තරා පුද්ගලයකුගේ මාසයක වැටුප අමතර දීමනා සමග රු 13 000 ක් විය.ඔහුගේ මුලික වැටුප අමතර දීමනා වලට වඩා රු 10 000 කින් වැඩිය.අමතර දීමනාව හැරුණු විට ඔහුගේ මුලික වැටුප කීයද ?

    11500...:sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ග්ර්ර්ර් දාපු කැත. 9 min :yes: :growl::growl::growl::growl::growl:

    දවසක් මම කෙල්ලෙක්ගෙන් වයස ඇහුවහම එයා මෙහෙම කිව්වා."තව අවුරුදු තුනකින් පසු මගේ වයසින් 3 න් ගුණයක් ගන්න.ඒකෙන් දැනට අවුරුදු 3 කට කලින් වයසේ 3 ගුණයක් අඩුකලාම වයස හොයාගන්න පුළුවන් "කිව්වා (ඇහුව මෝඩ කම කියල හිතුනා :lol:).එයාගේ වයස කීයද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිංහළයා;10147320 said:
    ග්ර්ර්ර් දාපු කැත. 9 min :yes: :growl::growl::growl::growl::growl:

    දවසක් මම කෙල්ලෙක්ගෙන් වයස ඇහුවහම එයා මෙහෙම කිව්වා."තව අවුරුදු තුනකින් පසු මගේ වයසින් 3 න් ගුණයක් ගන්න.ඒකෙන් දැනට අවුරුදු 3 කට කලින් වයසේ 3 ගුණයක් අඩුකලාම වයස හොයාගන්න පුළුවන් "කිව්වා (ඇහුව මෝඩ කම කියල හිතුනා :lol:).එයාගේ වයස කීයද?

    18 :sorry:
    dan ban dekke prashne
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10147320 said:
    ග්ර්ර්ර් දාපු කැත. 9 min :yes: :growl::growl::growl::growl::growl:

    දවසක් මම කෙල්ලෙක්ගෙන් වයස ඇහුවහම එයා මෙහෙම කිව්වා."තව අවුරුදු තුනකින් පසු මගේ වයසින් 3 න් ගුණයක් ගන්න.ඒකෙන් දැනට අවුරුදු 3 කට කලින් වයසේ 3 ගුණයක් අඩුකලාම වයස හොයාගන්න පුළුවන් "කිව්වා (ඇහුව මෝඩ කම කියල හිතුනා :lol:).එයාගේ වයස කීයද?

    3 න් ගුණයක් kiyanne 3n 1k kiyana 1 da ehema nam bedenne nethi gaanak enne (30/11)
     
    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    පුච්චපු නැති අමු රොටි 3ක් තියෙනවා.. මේ රොටියක පැත්තක් පුච්චන්න විනාඩියක් යනවා. රොටි තැටි දෙකක් තියෙනවා, හැබැයි විනාඩි 3යි දෙන්නෙත්.. කොහොමද වැඩේ කරගන්නෙ කියලා පහදන්න..

    1) roti 2k kabal dekaka dala 1 winadiyak puchchanawa
    2) eka rotiyak anikpetha dala anik rotiya eliyata aran eliye tiyena rotiya his kabala ta danawa
    3) dan depatha pichchuna rotiya eliyata dala pattak pichchuna eka anik patta dala kalin patthak puchchala ayin kala rotiya danawa