11+1=12
111
1+1+1=3
![]()

මුහුදෙ වතුර ලුණු රසයිනේද...ඒත් ඒ එක්කම තිත්ත රසකුත් එන්නේ එහි අඩංගු කුමන රසායනිකය නිසාද.......
![]()

this is due to Magnesium Chloride
(MgCl2)
uththare deela neda?
hari thawa prashna ahapan?
සිංහළයා;10147221 said:ඔන්න එහෙනම් මම දානවා තවත් ලපටි ප්රශ්නයක්
එක්තරා පුද්ගලයකුගේ මාසයක වැටුප අමතර දීමනා සමග රු 13 000 ක් විය.ඔහුගේ මුලික වැටුප අමතර දීමනා වලට වඩා රු 10 000 කින් වැඩිය.අමතර දීමනාව හැරුණු විට ඔහුගේ මුලික වැටුප කීයද ?

ග්ර්ර්ර් දාපු කැත. 9 min11500...![]()

).එයාගේ වයස කීයද?සිංහළයා;10147320 said:ග්ර්ර්ර් දාපු කැත. 9 min![]()
දවසක් මම කෙල්ලෙක්ගෙන් වයස ඇහුවහම එයා මෙහෙම කිව්වා."තව අවුරුදු තුනකින් පසු මගේ වයසින් 3 න් ගුණයක් ගන්න.ඒකෙන් දැනට අවුරුදු 3 කට කලින් වයසේ 3 ගුණයක් අඩුකලාම වයස හොයාගන්න පුළුවන් "කිව්වා (ඇහුව මෝඩ කම කියල හිතුනා).එයාගේ වයස කීයද?

සිංහළයා;10147320 said:ග්ර්ර්ර් දාපු කැත. 9 min![]()
දවසක් මම කෙල්ලෙක්ගෙන් වයස ඇහුවහම එයා මෙහෙම කිව්වා."තව අවුරුදු තුනකින් පසු මගේ වයසින් 3 න් ගුණයක් ගන්න.ඒකෙන් දැනට අවුරුදු 3 කට කලින් වයසේ 3 ගුණයක් අඩුකලාම වයස හොයාගන්න පුළුවන් "කිව්වා (ඇහුව මෝඩ කම කියල හිතුනා).එයාගේ වයස කීයද?
18
dan ban dekke prashne

තුන් ගුණයක්. sorry වෙන්ඩ ඕනේ ඒකෙ "න්" අකුර වැරදිලා දාල තියෙන්නේ3 න් ගුණයක් kiyanne 3n 1k kiyana 1 da ehema nam bedenne nethi gaanak enne (30/11)