කුකුලෝ 32 එළුවෝ 8. මේවා ලේසි වැඩිඑළකිරියේ ඉන්න එලුවන්ගේ හා කුකුලන්ගේඔලු ගණන් කල විට එකතුව 40 කි..උන්ගේ පාද වල එකතුව 96 කි එළකිරියේ ඉන්න එලුවන් ගණන හා කුකුලන් ගනන කොපමණද...

හරි මේක කියන්නාකෝ බලන්න..... Room එකක් තියෙනවා ඒත් ඒකේ ජනෙල් දොරවල් තෑ.... මොන room එකද ?

මෂ්රූම් නොහොත් හතුහරි මේක කියන්නාකෝ බලන්න..... Room එකක් තියෙනවා ඒත් ඒකේ ජනෙල් දොරවල් තෑ.... මොන room එකද ?
කුකුලෝ 32 එළුවෝ 8. මේවා ලේසි වැඩි![]()
එලුවො 8යි කුකුලො 32යි



uttara dekak denna oneda me okkogenma kiyawenne ekak ganada
අටේ ඉලක්කම් අටක් සුළු කරලා.... 1000 හදන්නෙ කොහොමද ?
2-9 සමානව යූස් වෙනවා. 1 එක පාරක් වැඩියෙන් යූස් වෙනවා1 සිට 1000 ඇති සංඛ්‍යා අතර වැඩියෙන්ම පවතින ඉලක්කම කුමක්ද ?

Repost..![]()
