පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

pupudu

Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    ‍ඥාතීන් දෙන්නෙක් ගියලු පොඩි චාරිකාවක්..... එක්කෙනෙක් නීතිඥ‍වරයෙක්ලු..... අනෙකා පොඩි වැරද්දක් කරද්දි නීතිඥ‍වරයා කිව්වලු.... "මස්සිනා ඕක කරන්න එපා ඔය දේ වැරදී කියලා....." එතකොට අනිකා කිව්වලු " තමුසෙ මගේ මස්සිනා වෙලා හිටියා නම් මම ඔය උපදෙස පිලිගන්නවා..." කියලා...... ඇයි එහෙම කිව්වේ.....?

    lawyer kellek ne
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    shenoxxxගෙ උත්තරේ හරි හැබැයි ඔයාට බෙදද්දි එක හරකෙක් ඉතුරු උනා... ඔයා Sun_Boy ගත්තු පොයින්ට් එකත් ගත්තනම් ගොඩ... Its_My_Fakeටත් ඒකමයි උනේ...දෙන්නම ප්‍රශ්නෙ අන්තිමටික හරියට කියවලා නෑ;)

    Sun_Boy අනිත් අයට මිස්වෙච්ච් පොයින්ට් එක අල්ලගත්තට මේක මිස් උනා "
    හරක් පට්ටියෙ හරකුන්ගෙන්" කියලයි ගානෙ තියෙන්නෙ... නැතුව තමුන්ගෙ හරකුන්ගෙන් කියලා නෙවෙයි...;)

    හැබැයි උත්තර දෙකෙන්ම මට ඕනා කරපු පොයින්ට් ටික ආපු හින්දා උත්තරේ 23යි කියලා බාරගන්නම්:yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    @Its_My_Fake : මම එළුවො කොටලා ආයි හරක් කරේ එළුවො පැටව් කීයක් එකපාර දානවද කියලා ශුවර්නැති නිසා :D:yes:
    අහ් දැන් මීටර්:yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    hari mama prasshnayak ahannam mekatanam maths karala thiyanda ona

    1=2 Prove it

    a = b කියල ගමු

    a = b
    a^2 = a*b
    a^2-b^2 = a*b-b^2
    (a+b)(a-b) = b(a-b)
    (a+b) = b
    a+a = a
    2a = a
    එම නිසා 2 = 1

    අනේ මම නම් maths කරලා නෑ ඔන්න.සාමාන්‍ය දැනීමෙන් කිව්වේ ;):lol::lol::lol:
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    hari mama prasshnayak ahannam mekatanam maths karala thiyanda ona

    1=2 Prove it

    මේක මැත්ස් වලින් නම් ඔප්පු කරන්න බැහැ ෆිසික්ස් වලින් නම් ඔප්පු කරත හැකි.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සිංහළයා;10164721 said:
    a = b කියල ගමු

    a = b
    a^2 = a*b
    a^2-b^2 = a*b-b^2
    (a+b)(a-b) = b(a-b)
    (a+b) = b
    a+a = a
    2a = a
    එම නිසා 2 = 1

    අනේ මම නම් maths කරලා නෑ ඔන්න.සාමාන්‍ය දැනීමෙන් කිව්වේ ;):lol::lol::lol:

    mata a=b epa! 1=2 kiyalama gana hadala ona :cool:
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    සිංහළයා;10164721 said:
    a = b කියල ගමු

    a = b
    a^2 = a*b
    a^2-b^2 = a*b-b^2
    (a+b)(a-b) = b(a-b)
    (a+b) = b
    a+a = a
    2a = a
    එම නිසා 2 = 1

    අනේ මම නම් maths කරලා නෑ ඔන්න.සාමාන්‍ය දැනීමෙන් කිව්වේ ;):lol::lol::lol:

    a-b = 0

    :growl: division by zero. Operation terminated. :growl: