පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10164721 said:
    a = b කියල ගමු

    a = b
    a^2 = a*b
    a^2-b^2 = a*b-b^2
    (a+b)(a-b) = b(a-b)
    (a+b) = b
    a+a = a
    2a = a
    එම නිසා 2 = 1

    අනේ මම නම් maths කරලා නෑ ඔන්න.සාමාන්‍ය දැනීමෙන් කිව්වේ ;):lol::lol::lol:
    මේක බොරු:dull:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සිංහළයා;10167245 said:
    * 3 5
    7 1 8 2
    * 4 6 ඔන්න


    මහන්සි උනාට rep එකක් වත් දීපන්කො.කාලෙකින් ඔලුව වෙහෙසුවේ.

    Adooo Good Job!! onna ekata Rep 3kma dunnaa!!!

    මොකද බං හදිස්සිය, මම අප්ලෝඩ් කරනකන් ඉන්න බැරි.. :growl::growl:

    1495xc8.png


    Meeka nam Umben balaagena Daala tiyenne සිංහළයා Hikzzz ...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10165718 said:
    ඔව් ඔයවගේ ඒවයි සමහර thread වල "මෙතනින් අරගන්න" කියල සිංහලෙන් දාල එක උඩ click කලාම අදාළ site එකට යන්න දාල තියෙන්නෙයි කොහොමද ?
    මේකට උත්තරේ හම්බුනාද:eek: