පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    16c6u7c.jpg


    G- Gas
    W- Water
    E - Electric

    mekai prashne ekek gewal 3k heduwa ! e gewal 3natama athywasya gas water electricity ganda ona !

    pipe assen thama 3nama gewal 3natama ganne, mekata ganda terenne ne because kohen eddath eka line ekak tawa line ekata cross wenawa

    pipe wala wadinne nethuwa ( ekakata udin ekak yewenne nethi widihata connect karanda ona)


    Uploaded with ImageShack.us
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10183308 said:
    :shocked: මොකක්ද අර ගෙදරක් අස්සෙන් ගිහිල්ල තියෙන්නේ:eek:
    එක ලයින් එකක් එහෙම තමයි දාන්න වෙන්නේ. සොරි තමා:sorry:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    GM කට්ටියටම :)


    මේක මම පොඩිකාලෙ ඉස්කෝලෙදි හදපු ගොන් ගාණක්,
    මේකෙ අන්තිමට එකක් පොළව යටින් යවන සීන් එකක්,
    ඒ කියන්නෙ කොලේ යටින් ඉරි කෑල්ලක් අඳින සීන් එකක් තියෙන්නෙ...:lol::lol::yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    GM කට්ටියටම :)



    මේක මම පොඩිකාලෙ ඉස්කෝලෙදි හදපු ගොන් ගාණක්,
    මේකෙ අන්තිමට එකක් පොළව යටින් යවන සීන් එකක්,
    ඒ කියන්නෙ කොලේ යටින් ඉරි කෑල්ලක් අඳින සීන් එකක් තියෙන්නෙ...:lol::lol::yes:

    :frown:ඔය ප්‍රශ්නේ දාපු එකා දැම්මොත් ගොන් ප්‍රශ්නයක් තමයි...:growl::growl::growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    1934 ජුනි 31 වෙනිදා මුළු ලෝකෙටම විශේෂ දවසක්...එදා දවස ලෝකවාසී සියලු ජනතාවට වැදගත් වෙන්නේ ඇයි...??
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10182845 said:
    ආලෝ සුභ උදැසනක් !!! කිව්වා.ගහෙන් බිමට බැස්සුවද:lol::lol::lol::lol::lol::lol:
    SP22614 කොහෙද ගිහිල්ල එනගමන් උඹ ගහක එල්ලෙනවා දැකල ඌ හොරෙන් හිමීට මාරු වෙලා ඇවිල්ලා:shocked:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ උඹ් මාව අල්ලල දුන්න නේද? :growl::growl: