පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුන් බලන්නෙ කොහොමද වැඩි පංගුවක් ගන්නෙ කියලා.. ඉතින් ඡන්දෙදි වැඩිමහල්ම එකාට කවුරුත් ඡන්දෙ නොදී හිටියම ඌට මැරෙන්න වෙනවා... ඊට පස්සෙ එකාටත් අත්වෙන්නෙ ඒ ඉරණමමයි... මේ විදිහට අන්තිම දෙන්නා විතරක් ඉතුරු උනාම උන් දෙන්නගෙන් වැඩිමහල් එකාට අනිවා 50% ලැබෙනව... ඉතින් ඌ කියන විදිහට බෙදාන්නවා...:eek: එහෙමද??:confused:
    :no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    එතකොට අන්තිම එකා ඒකට කැමති වෙන්නේ නෑනේ .:no:...මොකද හොරු ලෝභ දක්ෂ බුද්ධිමත්..:nerd:..
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙන්න වෙන එකක් එහෙනම්

    පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කර කර යනවලු

    එතනින් කළු කොණ්ඩේ තියෙන ළමයා කිව්වලු "මම කොල්ලෙක්" කියලා
    සුදු කොණ්ගේ තියෙන ළමයා කිව්වලු "මම කෙල්ලෙක්" කියලා

    අඩුමතරමින් දෙන්නගෙන් එක ළමයෙක් කිව්වේ බොරුනම් කෙල්ල කව්ද කොල්ලා කව්ද

    දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් බොරු කිව්වොත් එක්කෝ දෙන්නම කෙල්ලො වෙන්න පුළුවන් නැත්තං දෙන්නම කොල්ලො වෙන්න පුළුවන්, හැබැයි ගානෙ පැහදිලිවම කියලා තියෙනවා කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියලා...

    ඒ හින්දා දෙන්නම කිව්වෙ බොරු කියලා සලකන්න වෙනවා, එහෙම උනාම කළු කොණ්ඩේ තියෙන ළමයා කෙල්ලෙක්, සුදු කොණ්ඩෙ තියෙන ළමයා කොල්ලෙක්...;)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    එතකොට අන්තිම එකා ඒකට කැමති වෙන්නේ නෑනේ .:no:...මොකද හොරු ලෝභ දක්ෂ බුද්ධිමත්..:nerd:..

    අන්තිම එකා අකමැති උනාට 50%තිබුනම ඇතිනෙ...;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    tikak digai,... podak hitapan...
    :growl: තෝ ගූගල් කලා නේද. උඹේ උත්තරේ හරි හැබැයි ගූගල් වෙන්න ඕනි:lol:

    මෙහෙමයි මචන්. වයසකම එකා ලෝක අණ්ඩයා ඒක නිසා ඌ මෙහෙම තමයි බෙදමු කියන්නේ
    98:0:1:0:1

    මෙහෙම ගමු හොරු පස් දෙනා: A,B,C,D,E

    අන්තිම පැත්තේ ඉඳලා හදමු
    D,E: D බෙදනවා 100:0 වෙන්න. ඌම මේකට ඡන්දේ දෙනවනේ. එතකොට ඌට 100ම. අන්තිම එකාට හුලන්

    C,D,E: C මූ මෙහෙම බෙදනවා. 99:0:1. එතකොට අන්තිම එකා හිතනවා මේක අකැමති උනොත් ඊලඟ එකෙන් ඌට එකක්වත් හම්බෙන්නේ නෑනේ. ඒකනිසා මේකට කැමති වෙනවා

    B,C,D,E: B බෙදන්නේ චාන්ස් එක ආවොත් 99:0:0:1. එතකොටත් අන්තිම එකාට හිතන්න වෙන්නේ අර විදියටමයි. ඒක නිසා මූ මේකට කැමති වෙනවා

    එතකොට පළවෙනිම එකා බෙදන්නේ මෙහෙම 98:0:1:0:1
    මේකට තුන්වෙනියා+අන්තිමයා දෙන්නම කැමති වෙනවා මොකද නැත්නම් මොකවත් නොලැබෙන නිසා.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් බොරු කිව්වොත් එක්කෝ දෙන්නම කෙල්ලො වෙන්න පුළුවන් නැත්තං දෙන්නම කොල්ලො වෙන්න පුළුවන්, හැබැයි ගානෙ පැහදිලිවම කියලා තියෙනවා කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියලා...

    ඒ හින්දා දෙන්නම කිව්වෙ බොරු කියලා සලකන්න වෙනවා, එහෙම උනාම කළු කොණ්ඩේ තියෙන ළමයා කෙල්ලෙක්, සුදු කොණ්ඩෙ තියෙන ළමයා කොල්ලෙක්...;)
    එල අන්න එහෙමයි හිතන්න ඕනි
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න තව එකක්.:eek:

    රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
    එතකොට රජා කියනවා මෙහෙම:
    "උඹ මට මොකක්හරි වාක්‍යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"

    ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවා:shocked: මේකා මොකක්ද රජාට කිව්වේ:eek:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙන්න තව එකක්.:eek:

    රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
    එතකොට රජා කියනවා මෙහෙම:
    "උඹ මට මොකක්හරි වාක්‍යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"

    ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවා:shocked: මේකා මොකක්ද රජාට කිව්වේ:eek:

    රජතුමනි ගිබ්සන්ට රැජිනත් එක්ක අනියම් සම්බන්දයක් තියෙනවා! :D
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙන්න තව එකක්.:eek:

    රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
    එතකොට රජා කියනවා මෙහෙම:
    "උඹ මට මොකක්හරි වාක්‍යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"

    ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවා:shocked: මේකා මොකක්ද රජාට කිව්වේ:eek:

    රජතුමනි මුවාව මරපු රොබොන්හුඩ් මම නෙවෙයි!:eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න තව එකක්.:eek:

    රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
    එතකොට රජා කියනවා මෙහෙම:
    "උඹ මට මොකක්හරි වාක්‍යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"

    ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවා:shocked: මේකා මොකක්ද රජාට කිව්වේ:eek:

    ඇයි බං ..විල් ,ලිටිල් ජෝන් ,මාච්,නසියර්, මැරියන් ඉන්නේ ..;).සෙට් එක බහින්න ඇති....:yes::yes:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :growl: තෝ ගූගල් කලා නේද. උඹේ උත්තරේ හරි හැබැයි ගූගල් වෙන්න ඕනි:lol:

    මෙහෙමයි මචන්. වයසකම එකා ලෝක අණ්ඩයා ඒක නිසා ඌ මෙහෙම තමයි බෙදමු කියන්නේ
    98:0:1:0:1

    මෙහෙම ගමු හොරු පස් දෙනා: A,B,C,D,E

    අන්තිම පැත්තේ ඉඳලා හදමු
    D,E: D බෙදනවා 100:0 වෙන්න. ඌම මේකට ඡන්දේ දෙනවනේ. එතකොට ඌට 100ම. අන්තිම එකාට හුලන්

    C,D,E: C මූ මෙහෙම බෙදනවා. 99:0:1. එතකොට අන්තිම එකා හිතනවා මේක අකැමති උනොත් ඊලඟ එකෙන් ඌට එකක්වත් හම්බෙන්නේ නෑනේ. ඒකනිසා මේකට කැමති වෙනවා

    B,C,D,E: B බෙදන්නේ චාන්ස් එක ආවොත් 99:0:0:1. එතකොටත් අන්තිම එකාට හිතන්න වෙන්නේ අර විදියටමයි. ඒක නිසා මූ මේකට කැමති වෙනවා

    එතකොට පළවෙනිම එකා බෙදන්නේ මෙහෙම 98:0:1:0:1
    මේකට තුන්වෙනියා+අන්තිමයා දෙන්නම කැමති වෙනවා මොකද නැත්නම් මොකවත් නොලැබෙන නිසා.

    අපරාදේ මම 1/2ට ටයිප් කරපු එක... :growl::growl:
    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    රජතුමනි මුවාව මරපු රොබොන්හුඩ් මම නෙවෙයි!:eek:
    :shocked: :eek: ඒකත් නෙමෙයි වගේ
    ඇයි බං ..විල් ,ලිටිල් ජෝන් ,මාච්,නසියර්, මැරියන් ඉන්නේ ..;).සෙට් එක බහින්න ඇති....:yes::yes:
    :lol: තෝ කිව්වොත් කියන්නේ ඔහොම එකක්
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙන්න තව එකක්.:eek:

    රොබින්හුඩ් රජාගේ මුවෙක් මරලා අහු වෙනවා. ගිස්බන් යනවා හුඩ් අයියව එක්කගෙන රජා ලඟට.
    එතකොට රජා කියනවා මෙහෙම:
    "උඹ මට මොකක්හරි වාක්‍යක් කියන්න ඕනි. ඒක ඇත්තනම් උඹව සිංහයොන්ට කන්න දානවා ඒක බොරු උනොත් ඇතා ලව්වා මරවනවා"

    ඒත් අන්තිමේදි රොබින් නිදහස් වෙනවා:shocked: මේකා මොකක්ද රජාට කිව්වේ:eek:

    :P:P
     
    Last edited: