පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
කිකිලියො එකහමාරක්, දවස් එකහාමරකදි, බිත්තර එකහමාරක් දානවනම්, එක කිකිලියෙක් දවසකට බිත්තර කීයක් දානවද...

උත්තරේ ගත්ත හැටි හදල පෙනන්න ඕනා...

ඒ කියන්නෙ කිකිලියො තුනක් දවස් 1 හමරකදි බිත්තර තුනක් දානවා. ඒ කියන්නෙ කිකිල්යො තුනක් දවස් තුනකදි බිත්තර 6ක් දානවා කියලා. ඒ කියන්නෙ එක කිකිලියෙක් දවස් තුනකට බිත්තර 2ක් දානවා. ඒ කියන්නෙ එක් කිකිලියෙක් දවස් එකකදි බිත්තර 2/3 ගානක් දානවා.
 
Apr 19, 2011
5,700
210
0
කිකිලියො එකහමාරක්, දවස් එකහාමරකදි, බිත්තර එකහමාරක් දානවනම්, එක කිකිලියෙක් දවසකට බිත්තර කීයක් දානවද...

උත්තරේ ගත්ත හැටි හදල පෙනන්න ඕනා...

මොනවද බං මේ කිකිලියො එකහමාරක්, බිත්තර එකහමාරක් කියන්නේ.:growl::growl::growl:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඒ කියන්නෙ කිකිලියො තුනක් දවස් 1 හමරකදි බිත්තර තුනක් දානවා. ඒ කියන්නෙ කිකිල්යො තුනක් දවස් තුනකදි බිත්තර 6ක් දානවා කියලා. ඒ කියන්නෙ එක කිකිලියෙක් දවස් තුනකට බිත්තර 2ක් දානවා. ඒ කියන්නෙ එක් කිකිලියෙක් දවස් එකකදි බිත්තර 2/3 ගානක් දානවා.

    ඌප්ස්... :cool::cool:
    කරෙක්ට්...
    11.gif
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10187253 said:
    මොනවද බං මේ කිකිලියො එකහමාරක්, බිත්තර එකහමාරක් කියන්නේ.:growl::growl::growl:

    කියන්න බැරි උනනේ... උං අඟහරු ලොකේ කිකිලියො :baffled::baffled:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10187293 said:
    1.5 eggs
    ------------------- = 2/3 eggs/hen-day... මේ සුද්දන්ට නම් පිස්සු
    1.5 hens * 1.5 days

    තෝ එහෙම ඒ පැත්තේ යන්නේ නෑ :growl::growl::growl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එක ඉලක්කමක් විතරක් එහා මෙහා කරලා මේක හරියට හදන්න...

    101 - 102 = 1
    :P:P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ආහ් මං බැලුව මොකේද කියල.මම 40 ක් පේන්න දාගෙන ඉන්න නිසා මගේ පිටු 50 යි.එල එල ජය වේවා !!!