ඔබේ අම්මාගේ තාත්තාගේ අක්කාගේ මල්ලිගේ නංගීගේ නැන්දාගේ,මාමාගේ ආච්චිගේ සීයාගේ ළගම නෑයා කව්ද?

කම්මැලියි බං ...කෝ කෝ ප්‍රශ්ණ...
.
මම මේ දහඅතේ කල්පනා කරනවා මොකාද නෑයා කියලා
වම් අත පැත්තෙන් කන්ද පටන් ගන්න මුලම![]()

ප්‍රශ්නේ මොකක්ද කියපන්කෝ...කාගෙද මේ ගොන් වස්සා? ෂුවර් එකට උඹ ගිය ආත්මෙත් මේ thread එකේ හිටපු Senior එකෙක් වෙන්න ඕනෙRoti kathawata nam uththare man hoya gaththa.
man lesiyata roti A B C kiyala nam karannam issellama A B roti 2 danawa thati 2ta. Itapasse A C roti 2 danawa. Itath passe B C roti 2 danawa. winadi 3n wade hari

නැත්නම් අලුතෙන් එන හැම එකාම රොටියි වලස්සුයි විතරක් දකින්නේ කොහොමද?

(ඇත්ත කියපං උඹ ටොමල්ජිත්ගේ කව්රු හරි නේද???)Roti kathawata nam uththare man hoya gaththa.
man lesiyata roti A B C kiyala nam karannam issellama A B roti 2 danawa thati 2ta. Itapasse A C roti 2 danawa. Itath passe B C roti 2 danawa. winadi 3n wade hari

(යක්කු කොහෙද බං ලස්සන
) මේ බ්‍රිජ් එකේ යන්න පුලුවන් පයින් විතරයි. අනිත් ගමට යන්න තියන එකම මග මේ මග විතරයි,
අර යකා ඉන්නවනේ, ඌ හරිම කම්මැලි හැබැයි වෙලාවට වැඩ කරන එකෙක්, විනාඩියක් නිදි, විනාඩියක් නැගිටල.. හරිනේ.. 

(අන්තිමට ට්‍රයි කොරපු බෝල්ට් කොලුවත් යකාට මාට්ටු
) යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට්,
යකාව පහු කරලා ගියොත් අවුලක් නෑ 

පෙන්නුවා අනිත් පැත්තට යන විදිය... 

වරෙන් ඩෝ,.. කවුද ඉන්නේ??
ඔන්න බ්‍රිජ් එකක් තියනව, ඕක මැද ඉන්නව ලස්සන යකෙක්(යක්කු කොහෙද බං ලස්සන
) මේ බ්‍රිජ් එකේ යන්න පුලුවන් පයින් විතරයි. අනිත් ගමට යන්න තියන එකම මග මේ මග විතරයි,
අර යකා ඉන්නවනේ, ඌ හරිම කම්මැලි හැබැයි වෙලාවට වැඩ කරන එකෙක්, විනාඩියක් නිදි, විනාඩියක් නැගිටල.. හරිනේ..
දුවලා, පැනලා, කරකිලා, පෙරලිලා, කොහොම ගියත් බ්‍රිජ් එකේ මැදට යන්න විනාඩියක් යනවා.(අන්තිමට ට්‍රයි කොරපු බෝල්ට් කොලුවත් යකාට මාට්ටු
) යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට්,
යකාව පහු කරලා ගියොත් අවුලක් නෑ
හැබැයි අපේ ටොමල්ජිත් කොලුවපෙන්නුවා අනිත් පැත්තට යන විදිය...
ප්රශ්නය : ටොමා කොහොමද අනිත් පැත්තට ගියේ...
හැරෙන තැපෑලෙන් උත්තර දුන්නොත් එහෙම මම තලායි![]()