පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    IQBellCurveEinstein.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔබේ අම්මාගේ තාත්තාගේ අක්කාගේ මල්ලිගේ නංගීගේ නැන්දාගේ,මාමාගේ ආච්චිගේ සීයාගේ ළගම නෑයා කව්ද?
     
    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    Roti kathawata nam uththare man hoya gaththa.
    man lesiyata roti A B C kiyala nam karannam issellama A B roti 2 danawa thati 2ta. Itapasse A C roti 2 danawa. Itath passe B C roti 2 danawa. winadi 3n wade hari
     
    Apr 19, 2011
    5,700
    210
    0

    වම් අත පැත්තෙන් කන්ද පටන් ගන්න මුලම:lol:

    මොකක්ද බං 70 ක් පළල කන්දෙයි 160 + අර වයසක මනුස්සයගෙ ඔළුවයි අතරයි තියෙන සම්බන්දෙ??? :shocked::shocked::shocked: ප්‍රශ්නේ මොකක්ද කියපන්කෝ...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Roti kathawata nam uththare man hoya gaththa.
    man lesiyata roti A B C kiyala nam karannam issellama A B roti 2 danawa thati 2ta. Itapasse A C roti 2 danawa. Itath passe B C roti 2 danawa. winadi 3n wade hari
    කාගෙද මේ ගොන් වස්සා? ෂුවර් එකට උඹ ගිය ආත්මෙත් මේ thread එකේ හිටපු Senior එකෙක් වෙන්න ඕනෙ :growl::growl::growl::growl: නැත්නම් අලුතෙන් එන හැම එකාම රොටියි වලස්සුයි විතරක් දකින්නේ කොහොමද?:frown::frown::frown: (ඇත්ත කියපං උඹ ටොමල්ජිත්ගේ කව්රු හරි නේද???)
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Roti kathawata nam uththare man hoya gaththa.
    man lesiyata roti A B C kiyala nam karannam issellama A B roti 2 danawa thati 2ta. Itapasse A C roti 2 danawa. Itath passe B C roti 2 danawa. winadi 3n wade hari

    ම්ම්ම්..හොඳ අනාගතයක් තියෙනවා...:P:P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වරෙන් ඩෝ,.. කවුද ඉන්නේ??

    ඔන්න බ්‍රිජ් එකක් තියනව, ඕක මැද ඉන්නව ලස්සන යකෙක් :shocked::shocked:(යක්කු කොහෙද බං ලස්සන :baffled:) මේ බ්‍රිජ් එකේ යන්න පුලුවන් පයින් විතරයි. අනිත් ගමට යන්න තියන එකම මග මේ මග විතරයි,:(:( අර යකා ඉන්නවනේ, ඌ හරිම කම්මැලි හැබැයි වෙලාවට වැඩ කරන එකෙක්, විනාඩියක් නිදි, විනාඩියක් නැගිටල.. හරිනේ.. :oo::oo:
    දුවලා, පැනලා, කරකිලා, පෙරලිලා, කොහොම ගියත් බ්‍රිජ් එකේ මැදට යන්න විනාඩියක් යනවා. :nerd::nerd: (අන්තිමට ට්‍රයි කොරපු බෝල්ට් කොලුවත් යකාට මාට්ටු :yes:) යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට්,:shocked::shocked: යකාව පහු කරලා ගියොත් අවුලක් නෑ :rolleyes::rolleyes:
    හැබැයි අපේ ටොමල්ජිත් කොලුව :P:P පෙන්නුවා අනිත් පැත්තට යන විදිය...

    ප්‍රශ්නය : ටොමා කොහොමද අනිත් පැත්තට ගියේ... :confused::confused:

    හැරෙන තැපෑලෙන් උත්තර දුන්නොත් එහෙම මම තලායි :(:(
     
    ඉතින් බං යකා ඇහැරිලා ඉන්න වෙලාවට ගමන පටන් ගන්නවා..ඉතින් යකා ගාවට ලං වෙද්දී උගේ නිදියන වෙලාව..ඉතින් අපි යකාව පහු කරද්දී ඌ නිදි නේ..ඉතින් අවුලක් වෙන්නේ නෑ...:cool::cool: