මූත් එක්ක බෑනේ මේක කරන්න...![]()




අනික ඔය ගාන වැරදි..යකා වෙලාවට වැඩ කරන එකෙක් නෙමේ..මු කියන හැටියට යකා නිදියන්නේ පාලම මැද..ඒ වුනාට පාලමෙන් එකෙක් ඇතුළු වෙද්දීම මු ඌව කනවලු..එහෙම කන්න නම් යකා ඇතුළු වෙන එකා ගාවට එන්න ඕනේ..එතකොට ඌට එතනට එන්න විනාඩි එකක් යනවා..එතකොට ඌ නිදියන්නේ කොහෙද....![]()


වරෙන් ඩෝ,.. කවුද ඉන්නේ??
ඔන්න බ්‍රිජ් එකක් තියනව, ඕක මැද ඉන්නව ලස්සන යකෙක්(යක්කු කොහෙද බං ලස්සන
) මේ බ්‍රිජ් එකේ යන්න පුලුවන් පයින් විතරයි. අනිත් ගමට යන්න තියන එකම මග මේ මග විතරයි,
අර යකා ඉන්නවනේ, ඌ හරිම කම්මැලි හැබැයි වෙලාවට වැඩ කරන එකෙක්, විනාඩියක් නිදි, විනාඩියක් නැගිටල.. හරිනේ..
දුවලා, පැනලා, කරකිලා, පෙරලිලා, කොහොම ගියත් බ්‍රිජ් එකේ මැදට යන්න විනාඩියක් යනවා.(අන්තිමට ට්‍රයි කොරපු බෝල්ට් කොලුවත් යකාට මාට්ටු
) යකාගේ පැත්තට කවුරු හරි එනව දැක්කොත් එන එකා එතනම ඔන් ද ස්පොට්,
යකාව පහු කරලා ගියොත් අවුලක් නෑ
හැබැයි අපේ ටොමල්ජිත් කොලුවපෙන්නුවා අනිත් පැත්තට යන විදිය...
ප්රශ්නය : ටොමා කොහොමද අනිත් පැත්තට ගියේ...
හැරෙන තැපෑලෙන් උත්තර දුන්නොත් එහෙම මම තලායි![]()

yakata pitipassa harogena yanawa 1 min (pitipassata yanawa) ithuru tika normal widiyata yanawa![]()


මෙන්න ප්‍රශ්නේ.....
වෙඩි නූල් දෙකක් තියෙනවා....
එක වෙඩි නූලක් කෙළවරකින් පත්තු කළොත් සම්පූර්ණයෙන්ම පත්තු වෙලා ඉවර වෙන්න මිනිත්තු 30 ක් යනවා....අනිත් එකත් එහෙමයි...
නමුත් වෙඩි නූල පත්තු වෙන්නෙ ඒකාකාරීව නෙමෙයි...සමහර තැන් ඉක්මනටත් සමහර තැන් හෙමිනුත් තමයි පත්තු වෙන්නේ...ඒ කියන්නෙ වෙඩි නූලෙන් බාගයක් පත්තු වෙන්න යන්නෙ මිනිත්තු 15 යි කියලා ගන්න බෑ....
වෙඩි නූල් දෙක සර්වසමත් නෑ...
ප්‍රශ්නෙ තමයි මේ නූල් දෙක භාවිතා කරලා මිනිත්තු 45 ක් මැන ගන්නේ කොහොමද...?
ගිනි තියන්න ගින්දර දෙනවා ඕනි තරම්...![]()
.
මේ තියෙන්නෙ ඒකට උත්තරේ...

පළමුව එක තිරයක් කොන් දෙකෙන්ම පත්තු කරනවා. ඒකට එතකොට විනාඩි 30ක් යනවා, අනිත් එකත් එක කොනකින් පත්තු කරනවා.පළවෙනි එක පත්තු වෙලා ඉවර වෙද්දිම අර එක කොනකින් පත්තු කරපු එක අනිත් කොනෙනුත් පත්තු කරනවා, ඒ කියන්නේ එතකොට දෙවෙනි එකේ භාගයක් තියෙද්ද දෙපැත්තෙන්ම පත්තු වෙනවා, තිර භාගයක් දෙපසින්ම පත්තු වෙන්න යන්නේ 15 මිනිට්ස්. ඒ කියන්නේ 45 හරිනේ![]()
මමත් දැම්මා ඔය ජාතියෙ ප්‍රශ්නයක්,හැබැයි ඒක පැයක් පත්තුවෙන එකක් ගැන...මේ තියෙන්නෙ ඒකට උත්තරේ...
![]()




