පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10254920 said:
    :shocked: කොහොමද ටිකට 4ක් අඩු උනේ

    පලවෙනි එකයි, අන්තිම එකයි, එක පැත්තට විතරනේ යන්නෙ... :eek::eek:

    1198 ද මන්ද
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එක් දුම්රිය මාර්ගයක දුම්රිය ස්ථාන 25ක් ක්‍රියාත්මක වේ.මෙම දුම්රිය මාර්ගයෙන් ගමන් කරන සෑම මගියෙක් සෑම ගමන් වාරයක් සදහාම අලුත් ටිකට් පතක් මිලදී ගත යුතුය.එනම් ගමන් වාර කීපයක් සදහා වාර ප්‍රවේශ පත්‍ර හෝ යම් ගමනක් ගොස් ආපසු පැමිනිය හැකි ටිකට් පත් නිකුත් කිරීමක් සිදුනොවේ.මගීන්ට ලබාදෙන ටිකට් පත්වල මගියා දුම්රියට නගින දුම්රිය ස්ථානයේ නමත් ගමනාන්තය වන දුම්රිය ස්ථානයේ නමත් මුදලත් මුද්‍රනය කර තිබිය යුතුය. මේ සදහා එකිනෙකට වෙනස් ටිකට් කොපමන මුද්‍රනය කල යුතුද?පැහැදිලි කිරිමක් අවශ්‍යවේ
    600:eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :):):) gaththa widiyath kiyapan
    හරිද. එහෙමනම් විතරක් .......
    යන පැත්ත විතරක් සලකලා බැලුවොත්
    24+23+22+.............+1=300
    එන පැත්තටත් එක්ක 300.
    ඔක්කොම 600යි:eek:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ගෙම්බා!... ;)

    අඩි දහයක් ගැඹුර වලක් ඇතුලෙ ගෙම්බෙක් ඉන්නවලු... මේ ගෙම්බට එක පාර අඩි තුනක් උසට පනින්න පුළුවන්ලු, ඒ පනින හැමපාරම ආයෙත් අඩි 2ක් පල්ලෙහාට වැටෙනවනම්, ගෙම්බා වලෙන් ගොඩ එන්න කීපාරක් උඩ පනින්න ඕනද??:confused::confused:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ගෙම්බා!... ;)

    අඩි දහයක් ගැඹුර වලක් ඇතුලෙ ගෙම්බෙක් ඉන්නවලු... මේ ගෙම්බට එක පාර අඩි තුනක් උසට පනින්න පුළුවන්ලු, ඒ පනින හැමපාරම ආයෙත් අඩි 2ක් පල්ලෙහාට වැටෙනවනම්, ගෙම්බා වලෙන් ගොඩ එන්න කීපාරක් උඩ පනින්න ඕනද??:confused::confused:

    7පාරයි :eek::eek: