බිඳුනු වීදුරු ගාන...
ටොමල්ජිත්ගෙ හොඳම ෆිට් එකක වෙන ජන්තුව දඩ පාර්ටි එකක් දෙන්නලු ලෑස්තිය. ඉතින් මිනිහා ටොමාගෙන් වයින් වීදුරු 100ක් ඉල්ලුවලු පාර්ටි එකට ඕනාවෙයි කියලා. ඉතින් ටොමා අල්ලපු ගෙදර පොඩි එකා බන්ටියව සෙට් කරගත්තලු වීදුරු ටික යවන්න.
ටොමාල්ජිත් බන්ටියට පොරොන්දු උනාලු පරිස්සමින්, නොබිඳ ගෙනියන හැම විදුරුවකටම රු.3 ගානෙ ගෙවනවා කියල. හැබැයි, බිඳෙන හැම වීදුරුවටම රු.9 ගානෙ කපනවා කියලත් කිව්වලු!
ඔන්න කොහොමහරි බන්ටියා රාජකාරියා ඉවර කරාට පස්සෙ ටොමල්ජිත් මිනිහට රු. 240ක් දුන්නනම්, බන්ටියා අතින් කෝප්ප කීයක් බිඳිලා තියෙනවද??

ඒ කැඩිච්ච හැම කෑල්ලකම ඉල්ලක්ම් වල එකතුව 20 එන විදිහට කැඩිලා තිබුනානම්
, ඒ මුහුණත කැඩිල තියෙනව් විදිහ පෙන්නන්න බලන්න..

ahala thiyenne matrices walin solve karannane bn. quadratic equation solve karanna nemene