Okanam epa karannaඕනනම් අර විජය ග්රැෆික් එකේ මල්ටිමීඩියා එක කරන්න![]()

හැමදාම එහෙම නැහැ බන්. සතියට දවස් 3ක් වගේ එහෙම වැඩක් සෙට් වෙනවා.අහපු එකට උත්තර දුන්නෙ නෑනේ, ඇඟෙන් වතුර වගේ බේරෙන්න රෙදි පෙඟෙන්න දාඩිය වැටෙන්න අඩුම තරමින් පැය බාගයක් වත් මහන්සි වෙන්නෙ නෑ නේද ?
අන්න ඒකනෙ අවුල, හිතට සතුට සැනසීම දැනුම් දෙන ඩොපමීන් සැරට ස්නායු වල ගලන්න ඕන නම් දවසට පැය බාගයක් දාඩිය වගුරවන්න ඕනා.හැමදාම එහෙම නැහැ බන්. සතියට දවස් 3ක් වගේ එහෙම වැඩක් සෙට් වෙනවා.
මචන්ලා මම වයස 28ක කොල්ලෙක්. තාම unmarried. marry කරන්න කෙල්ලෙකුත් නැහැ.
කිරියේ රහල් කියන්නෙ කුනුහරුපයක්.. ඌ උඹ ට ෆේල් පොම්නයා කියල බැනල තියෙන්නෙ ඒ..රාහල් කිව්වේ?
මෙික මට මගේ mentor කෙනෙක් කිවිව දෙයක් "You have soo much inside you, take them out and shoot.Don't ever underestimate yourself".කරුණාකරලා විලාප thread එකක් විදිහට හිතන්න එපා. කොල්ලෙක් විදිහට මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. විනාඩි 5ක් වැය කරලා පුළුවන් අය කියවලා පුළුවන් උදව්වක් කරන්න.
මචන්ලා මම වයස 28ක කොල්ලෙක්. තාම unmarried. marry කරන්න කෙල්ලෙකුත් නැහැ. software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා.
ප්‍රශ්නේ මේකයි බන්. ලොකුම ප්‍රශ්නය ජොබ් එක තමයි. මුලින්ම ප්‍රශ්නේ පටන් ගත්ත තැන ඉඳන්ම කියන්නම්.
මම A/L down. second shy කරන්න class යද්දී scholarship එකක් හම්බවෙච්ච නිසා private campus එකකට ගියා. foundation කරලා diploma එකක් කලා. ඒක ඉවර කරලා පොඩි software development ජොබ් කට්ටකට ගියා. දැන් අවුරුදු 7ක් experience තියෙන නිසාම company එකකට කතා කරලම මාව ගත්තා හොඳ salary එකකට. මුලින් නම් පොඩි කැමැත්තක් තිබ්බට දැන් නම් මේ job එකට කිසිම කැමැත්තක් නැහැ. ජොබ් එක කියන්නේ කොටින්ම software field එකම දැන් මට එපා වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් A/L කාලෙත් මේකට ආවේ මට හම්බ වෙච්ච short cut එකක් නිසා. නැත්නම් ඇත්තටම මම මොනා කරයිද කියලා මම වත් දන්නේ නැහැ. මම එහෙම කියන්නේ අම්මලා පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා තිබ්බ ඉංජිනේරු සහ ඩොක්ටර් සිහිනය නිසා. ඒගොල්ලන්ගේ බලකිරීම නිසා A/L කරන්න ගිහිල්ල එහෙම්පිටින්ම අතරමන් උනා. අදටත් ඒ අතරමන්විල්ල එහෙම්මම දැනෙනවා.
ඔෆිස් එකේ වැඩ ගැන කිව්වොත් බාගෙට බාගයක් delay ගොඩක් වෙලාවට. දැන් නම් assign කරන task එකක් වත් කරන්න හිතෙන්නේ නැති තරමටම අවුල් වෙලා තියෙන්නේ. කිසි දෙය හිතන්න බැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන focus කරලා ඔලුවෙන් හිතන්න බැහැ. තනිකර හිර වෙච්ච ගතියක් දැනෙන්නේ. ඔලුව දුවන්නේ වෙන වෙන දේවල් වලට. වැඩක් ගැන හිතන්න හිතෙන්නෙම නෑ. ඒ කියන්නේ එච්චරට එපා වෙලා තියෙන්නේ. කිසිම තෘප්තියක් නැහැ ජිවිතේ. ඔහේ ගෙවෙනවා. උදේ ඇහැරෙනවා, ඔෆිස් වැඩ කරනවා රැට කරනවා නිදා ගන්නවා. ඔච්චරයි ජිවිතේ.
මම කලින් දවසක thread එකකත් කිව්වා වගේ මට පොඩි පොඩි talent ටිකක් තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් කාලෙකින් පුහුණු කරලා පොලිෂ් කරලා නැහැ. සමහර talent තියෙනවා කියලා මම විතරයි දන්නේ. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ වගේම ආසාවක් තියෙනවා 3D animation & VFX වගේ දෙයක් ඉගෙන ගන්න. කලින් degree එකක් කරන්න ගත්තා 3D animation & VFX. ලක්ෂ 10 ක loan එකකුත් ගත්තා course fee ගෙවන්න. එත් මේ job එක නිසා එකත් මග නතර උනා. දැන් තිබ්බ සල්ලි ඔක්කොම ගෙදරට වියදම් වෙලා නිකන් loan එක ගෙවනවා බැංකුවට. ඔන්න ඔහොමයි මචන් මගේ life එක තනිකරම අච්චාරුවක් වෙලා තියෙන්නේ. කොතනින් පටන් ගන්නද මොකක් කරන්න කියලා හිතා ගන්නවත් බැරුව ඉන්නේ.
මම ඉන්නේ සතුට කියන දේ පේන තෙක්මානෙකවත් නෙවේ. ජොබ් එකෙන් අයින් වෙන්නත් බයයි income එක නැති වෙන නිසා. ඒ උනාට මගේ සතුට තියෙන්නේ වෙන තැනක. මේ ජොබ් එකේ නෙවේ. පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මම ඒ ආස කරන තැනට යන්නේ කොහොමද කියන එක, මන් මේ ඉන්න තත්ත්වේ එක්ක කොහොමද මගේ targets වලට යන්නේ කියන එක, ඒ ආසාවල් ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක. උඹලට ලොකු පිනක්.
මචන් උබට ඔය තියන්වා කියල තියෙන කිසිම දෙයක් මට නෑ.
අපෙ පවුලට සල්ලි නෑ .අම්මලට මට උගන්නන්න සල්ලි තිබුනෙ නෑ.තාත්ත බේබද්දෙක්. ඇක්සිඩන්ට් එකකින් මලා. උගෙන් කිසිම දේකුත් නෑ.මටත් වයස 28 යි.අවුරුදු 19 ඉදල එක එක ජොබ් කරනවා.මම AL Bio කරේ.කෙලින්ම F3. මම දැන් BCS DIPLOMA එක කරන්න සල්ලි එකතු කරනවා. Wordpress Web හදනව පොඩියට. තනියම Reacjs ඉගෙනගන්නවා.කවදහරි මට ඕනේ උබ දැන් ලබාගෙන තියන දේවල් මටත් ලබාගන්න. Depression තමයි ඒ උනාට ගේම අතාරින්නෙ නෑ.
හැබැයි කෙල්ලෙක් ඉන්නවා.
පොඩ්ඩ්ක් හිතපන් උබට දැන් ලැබිල තියන දේ..උබ ඉන්න තත්වෙ තව කෙනෙක්ට පට්ට වටිනවා.. ඒක නිසා උබ ඒකෙ වටිනාකමක් නෑ කියල හිතන්න එපා.
AMDT බන්. 9.5 යනවා. ඒක කලේ නැහැ බන්. අවුරුද්දක්වත් ගියේ නැහැ.3D Animation & VFX walata ලක්ෂ 10 k viyadam kale kohetada ?
Raten palayan,කරුණාකරලා විලාප thread එකක් විදිහට හිතන්න එපා. කොල්ලෙක් විදිහට මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. විනාඩි 5ක් වැය කරලා පුළුවන් අය කියවලා පුළුවන් උදව්වක් කරන්න.
මචන්ලා මම වයස 28ක කොල්ලෙක්. තාම unmarried. marry කරන්න කෙල්ලෙකුත් නැහැ. software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා.
ප්‍රශ්නේ මේකයි බන්. ලොකුම ප්‍රශ්නය ජොබ් එක තමයි. මුලින්ම ප්‍රශ්නේ පටන් ගත්ත තැන ඉඳන්ම කියන්නම්.
මම A/L down. second shy කරන්න class යද්දී scholarship එකක් හම්බවෙච්ච නිසා private campus එකකට ගියා. foundation කරලා diploma එකක් කලා. ඒක ඉවර කරලා පොඩි software development ජොබ් කට්ටකට ගියා. දැන් අවුරුදු 7ක් experience තියෙන නිසාම company එකකට කතා කරලම මාව ගත්තා හොඳ salary එකකට. මුලින් නම් පොඩි කැමැත්තක් තිබ්බට දැන් නම් මේ job එකට කිසිම කැමැත්තක් නැහැ. ජොබ් එක කියන්නේ කොටින්ම software field එකම දැන් මට එපා වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් A/L කාලෙත් මේකට ආවේ මට හම්බ වෙච්ච short cut එකක් නිසා. නැත්නම් ඇත්තටම මම මොනා කරයිද කියලා මම වත් දන්නේ නැහැ. මම එහෙම කියන්නේ අම්මලා පොඩි කාලේ ඉඳන් ඔලුවට දාලා තිබ්බ ඉංජිනේරු සහ ඩොක්ටර් සිහිනය නිසා. ඒගොල්ලන්ගේ බලකිරීම නිසා A/L කරන්න ගිහිල්ල එහෙම්පිටින්ම අතරමන් උනා. අදටත් ඒ අතරමන්විල්ල එහෙම්මම දැනෙනවා.
ඔෆිස් එකේ වැඩ ගැන කිව්වොත් බාගෙට බාගයක් delay ගොඩක් වෙලාවට. දැන් නම් assign කරන task එකක් වත් කරන්න හිතෙන්නේ නැති තරමටම අවුල් වෙලා තියෙන්නේ. කිසි දෙය හිතන්න බැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන focus කරලා ඔලුවෙන් හිතන්න බැහැ. තනිකර හිර වෙච්ච ගතියක් දැනෙන්නේ. ඔලුව දුවන්නේ වෙන වෙන දේවල් වලට. වැඩක් ගැන හිතන්න හිතෙන්නෙම නෑ. ඒ කියන්නේ එච්චරට එපා වෙලා තියෙන්නේ. කිසිම තෘප්තියක් නැහැ ජිවිතේ. ඔහේ ගෙවෙනවා. උදේ ඇහැරෙනවා, ඔෆිස් වැඩ කරනවා රැට කරනවා නිදා ගන්නවා. ඔච්චරයි ජිවිතේ.
මම කලින් දවසක thread එකකත් කිව්වා වගේ මට පොඩි පොඩි talent ටිකක් තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් කාලෙකින් පුහුණු කරලා පොලිෂ් කරලා නැහැ. සමහර talent තියෙනවා කියලා මම විතරයි දන්නේ. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ වගේම ආසාවක් තියෙනවා 3D animation & VFX වගේ දෙයක් ඉගෙන ගන්න. කලින් degree එකක් කරන්න ගත්තා 3D animation & VFX. ලක්ෂ 10 ක loan එකකුත් ගත්තා course fee ගෙවන්න. එත් මේ job එක නිසා එකත් මග නතර උනා. දැන් තිබ්බ සල්ලි ඔක්කොම ගෙදරට වියදම් වෙලා නිකන් loan එක ගෙවනවා බැංකුවට. ඔන්න ඔහොමයි මචන් මගේ life එක තනිකරම අච්චාරුවක් වෙලා තියෙන්නේ. කොතනින් පටන් ගන්නද මොකක් කරන්න කියලා හිතා ගන්නවත් බැරුව ඉන්නේ.
මම ඉන්නේ සතුට කියන දේ පේන තෙක්මානෙකවත් නෙවේ. ජොබ් එකෙන් අයින් වෙන්නත් බයයි income එක නැති වෙන නිසා. ඒ උනාට මගේ සතුට තියෙන්නේ වෙන තැනක. මේ ජොබ් එකේ නෙවේ. පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මම ඒ ආස කරන තැනට යන්නේ කොහොමද කියන එක, මන් මේ ඉන්න තත්ත්වේ එක්ක කොහොමද මගේ targets වලට යන්නේ කියන එක, ඒ ආසාවල් ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක. උඹලට ලොකු පිනක්.
කරුණාකරලා විලාප thread එකක් විදිහට හිතන්න එපා. කොල්ලෙක් විදිහට මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. විනාඩි 5ක් වැය කරලා පුළුවන් අය කියවලා පුළුවන් උදව්වක් කරන්න.