පුළුවන් නම් කියපල්ලා මේක මොකක්ද කියලා

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    පුළුවන් නම් කියපල්ලා මේක මොකක්ද කියලා

    පුළුවන් නම් කියපල්ලා මේක මොකක්ද කියලා ........
    මේක කියක් විතර වටිද බන්...විකුනන්න නෙමෙය් පරණ ගෙයක් අස් කරද්දී හම්බ උනේ..

    මොකක්ද කියල දන් නැත්තන් බුම්ප් එකක් වත් දාපල්ලා අනික් උන්ටත් බලන්න :yes:
    18122012472.jpg

    18122012470.jpg

    18122012471.jpg

    18122012469.jpg

    :):):)
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    photos ලොකුවැඩි මුකුත් තෙරුම් ගන්න බෑ. පෙනුන විදිහටනම් පරන camera වගෙ?
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඔක්කොටම කලින් ලොකු මොනිටර් එකක් හයි කරගන්න වෙනවා.
    ඕකට උත්තරෙ දෙන්න .....
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Me tiyenne meka neda?
    wp65b8ee55_06.jpg


    92/118 Microptic measuring machines (2), horizontal and vertical pattern and components, metal/glass/plastic/wood, Hilger and Watts Ltd, London, P.V.E, Woolwich, England, 1954

    http://www.powerhousemuseum.com/collection/database/?irn=119541

    1000$ vitara wei neda? :)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oka machan paressam karala tiyaganin.NAMAL BEBY AEHEMA DENAGATTOT UMB HOYAGENA SUDU VAN AEKAK AEWAY