පුළුවන් නම් තෙරුම් කියන්න
දෙගොඩ හරියේ කල්පනාවක වැටිලා ඉන්නකොට සුභාශිතයේ කවි ටිකක් මතක් උනා-කට්ටිය කියන්න බලන්න පුළුවන් නම් මේ කවි වල තෙරුම්...
බලමු අපි තෙරුම් කියන්න පුළුවන් සිංහලයා...
ඔක්කොම ඔන නැ එකක් හරි පුළුවන් නම් කියන්න බලන්න...
නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
උතුම් මුව නැබෙහි තැබි බඔ නැණ විකල
විනම් මෙ මට මහ බඹු පදවි යම් කල
තබමි බොරු කියන දුදනන්ගේ දිව මුල
..........................
කවි පද බැඳුම් ගුණ දොස් කවිඳුන්ම මිස
නැණ මඳ කුකවි දැන ගත හෙති කවර ලෙස
දරු ලද අඟනන්ම මිස පසවෙහි වෙහෙස
වඳ ළද ඟනෝ දැන ගත හෙති කවර ලෙස
..........................
සඳුන් කපුරු සමගින් පිනි දිය නොමඳ
සොඳින් කලල් කරමින් සුවඳ මුව මද
නිතින් හිම'ඔ ඉස ඉස ලුහුනු වැව් වද
තමන් ගුණය නොහරින වැනි දුදන හද
..........................
සසොබන මහතුන්ට වන් නොමඳ ගරුතර
දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර
නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර
හිම වන වසන වැඳි අඟනෝ කෙරෙති දර
....................................................





බලමු අපි තෙරුම් කියන්න පුළුවන් සිංහලයා...

ඔක්කොම ඔන නැ එකක් හරි පුළුවන් නම් කියන්න බලන්න...

නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
උතුම් මුව නැබෙහි තැබි බඔ නැණ විකල
විනම් මෙ මට මහ බඹු පදවි යම් කල
තබමි බොරු කියන දුදනන්ගේ දිව මුල
..........................
කවි පද බැඳුම් ගුණ දොස් කවිඳුන්ම මිස
නැණ මඳ කුකවි දැන ගත හෙති කවර ලෙස
දරු ලද අඟනන්ම මිස පසවෙහි වෙහෙස
වඳ ළද ඟනෝ දැන ගත හෙති කවර ලෙස
..........................
සඳුන් කපුරු සමගින් පිනි දිය නොමඳ
සොඳින් කලල් කරමින් සුවඳ මුව මද
නිතින් හිම'ඔ ඉස ඉස ලුහුනු වැව් වද
තමන් ගුණය නොහරින වැනි දුදන හද
..........................
සසොබන මහතුන්ට වන් නොමඳ ගරුතර
දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර
නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර
හිම වන වසන වැඳි අඟනෝ කෙරෙති දර
....................................................








...නියම කවි ටික-ඇහැව්වා නම් මෙලහවකට කට පාඩම් වෙලා තියෙයි...
