ෆිල්ම් එකෙන් බාගයක්ම අඬන්න තියෙන්නේ. මේ තරම්ම ෆිල්ම් එකක අඬලා තියෙන්නේ Artificial Intelligence එකේ. මේක තමයි දෙවෙනි ෆිල්ම් එක. අම්මෝ පිස්සු හැදෙනවා ෆිල්ම් එක බලද්දී. මියුසික් එහම සුපිරියට දාලා තියෙනවා.
එකම මනුස්සයාගේ ජීවිතේ එක එක තැන් පෙන්නද්දී මට නම් නිකන්ම ඇඩෙනවා කොහොමත්. මේකේ ඒක ඩබල් කරලා තියෙන්නේ. මේක ලොවෙත් oscar nominate වෙන ෆිල්ම් එකක්..
ෆිල්ම් එකේ ට්‍රේලර් එකට විතරක් මිලියන 12ක විව්ස් තියෙනවා. ❤
අපිත් කවද හරි වයසට යනවා නේද බන්..
Adune ne
man kiwwe. muge melo rahak nathi suggestions balana eka kalakanni time waste ekak kiyalaBaluwa... Adune nam na.
uuta aththatama andanawa mokakda kiyala therenna liwwe ekapaw oi
![]()
සිරා මමත් බලල දවස් දෙකතුනක් මුස්පේන්තුව ගහල හිටියෙ. මම බලපු සෑඩ්ම මූවී එක.View attachment 199139![]()
Real Story
Real Shit
Awrudu dawaska baluwe dawasama mus penthui
Anime balanna patan gathe meken![]()
View attachment 199139![]()
Real Story
Real Shit
Awrudu dawaska baluwe dawasama mus penthui
Anime balanna patan gathe meken![]()