පුළුවන් නම්..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
පුළුවන් නම් හිත මරන්න
අබ්බගාත හීන ඔක්කොම
පණ ගහන හැඟීම් එක්ක
එකට එකතු කරල
හදවත මත ගිනිතියල
අවසන් හුස්ම පිඹින්න
අන්තිමට
ඒ අලු ත් එක්කම
වියැකිලා යන්න..



පුළුවන් නම්..
 
  • Like
Reactions: Dishta Didin