පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ ඝාතනය තරයේ හෙලා දකිමු...!

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හාමුදුරුවො හිටපු තැන තිබුන නිධානයක් ගන්න වෙන්නැති
     
    • Wow
    Reactions: Ragna_SL

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුස්ලිම් මිනි පුච්චන එකේ තරහ වෙන්න ඇති.එහෙම නැත්නම් කතොලික අයත් බැරි කමක් නෑ.න්නැත්නම් ආන්ඩුව වෙන්න පුලුවන් අවධානය වෙන අතකට යොමු කරන්න.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුස්ලිම් කතොලික හෝ JVPUnp
    යූන්පි එක ජෙප්පො මේවා කරන්නේ නෑ.එක්කො හම්බයො මිනි පුච්චන එකට තරහට,කතොලික අය බුද්දාගම ව්‍යප්ත වෙන එක වලක්වන්න, නැත්නම් සජිත් ගේ අය ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න එහෙම නැත්නම් සාදුලා එයාලට ආරක්ෂාවක් ඉල්ලගන්න, එහෙමත් නැත්නම් ආන්ඩුව රටේ දැවන ප්‍රශ්න අමතක කරලා වෙන කරුනකට අවධානය යොමු කරන්න.හොරු වෙන්න බෑ..මෙයාලා ගාව තියෙන පාත්තරය හොරකම් කරලා වැඩක් නෑ.අපරාදකරයො අල්ලගන්න බැරි වුනොත් අනිවා ආන්ඩුවේ වැඩක්
     
    • Like
    Reactions: Ragna_SL

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මේ වගේ අපරාධ කරන්නේ හම්බයෝ තමයි. පල්ලි අස්සේ කඩු කිනිසි පිහි තොග පිටින් තියන් ඉන්නේ කුමන ආගමේද??? ආගමක් කියාගෙන බෙලි කප කප මිනිමරන්නේ කොයි ආගමේද...
     
    • Like
    Reactions: Ragna_SL

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපායක් අලුතෙන් හදන්න වෙනවා මෙවා කරන එවුන්ට යන්න
     
    • Sad
    Reactions: Ragna_SL

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඒ හාමුදුරුවෝයි තව කීපනමකුයි ඔය පැත්තේ පාලම් ගහල කැලේ එළිපෙහෙළි කරනවට විරුද්දයිලු එයාලට භාවනා යෝගිව ඉන්න පරිසරය නැති වෙන නිසා. දැන් හිතාගන්න මේ දවස් වල ලංකාව හතර වටේ කැලේ කපාගෙන යන්න උපදෙස් දීපු පොර කව්ද කියල. ඕවා රිටන් වෙනවා :yes:
     
    • Like
    Reactions: Ragna_SL