පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ ඝාතනය තරයේ හෙලා දකිමු...!

tas

Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    රටක නීතිය වල් වැදුනම මිනිස්සු හැදෙන්නේ නෑ.. ඒවයේ ප්‍රතිඵල තමා.. මිනී මරපු එවුන් එළියේ... ඇතුලෙත් සැපේ..
    :yes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,358
    113
    කරපු උන්ට කොහොමත් නිරය උරුමයි. නීතියෙන් ගැලවුනත්. ස්වාමීන් වහන්සේටත් උරුම වුනේ කරපු කර්මයක් වෙන්න ඇති. මුගලන් තෙරුන්ටත් පළ දුන්න වගේ.
    නිවන් සුව ලැබේවා!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කඩොලාන අස්සේ කසිප්පු පෙරන එකෙක් ගෙ වැඩක් වෙන්න ඇති ෂුවර් එකට.
    උන්වහන්සේට කර්ම විපාකයක් පල දුන්නා වෙන්න ඕනේ..නැත්නම් මුහුදු හතක් තරණය කරලා ඇවිල්ලා මේ ලංකාවේත් පොඩි දූපතක මහණ දම් පුරලා වතුරේ ගිලිලම මැරෙන්න උනේ.. හරියට මේ කතාව වගේ....

    ------
    නාවිකයා ගේ බිරිඳට මුහුදේ ගිලී මැරෙන්න වූයේ ඇයි?
    share
    දිනක් භික්ෂූන් හා මිනිසුන් නැගී එන නැවක් හිටි හැටියේ ම මුහුද මැද නතර විය. පරීක්ෂා කළේ ද කිසිදු යාන්ත්‍රික දෝෂයක් නො වීය. නමුත් නැව ඉදිරියට නො යන්නේ ය. අවසානයේදී මෙහි කවුරු හෝ අවාසනාවන්තයෙකු, කාලකණ්ණියෙකු සිටින්නේ දැ යි කුසපත් ඇද බැලීය. අවාසනාවන්ත කුසපත ලැබුණේ නාවිකයාගේ බිරිඳට ය. තුන්වතාවක් ම කාලකණ්ණි කුසපත ඇයට ලැබුණු බැවින් නාවිකයා ගේ ද කැමැත්ත ඇතිව ඇගේ බෙල්ලේ වැලි කලයක් එල්ලා මුහුදට දමුහ. පසුව නැව පණගන්වාගෙන ගොඩබිමට ආහ. භික්ෂූහු මෙහි පූර්ව කර්මය තථාගතයන් වහන්සේගෙන් විමසූ හ. මේ කාන්තාව මීට පෙර රූමත් කාන්තාවක්ව සිටියා ය. ඊට ආත්ම තුනකට පෙර ඇගේ ස්වාමි පුත්‍රයා ඒ නිවසේ සුනඛයෙක් විය. අහෝ සසර හැටි! පූර්ව සෙනෙහස නිසා ඇය යන යන තැනට සුනඛයා ද යයි. ගම්හූ ඇයට මේ සුනඛයා පස්සෙන් ඒම ගැන පද හදා විහිළු කළහ. ලැජ්ජාවට පත්වූ ඇය සුනඛයා ගේ ගමන වලක්වන්නට නො හැකිව වැලි කලයක් බෙල්ලේ බැඳ දියේ ගිල්වා බල්ලා මැරීය. මේ පවින් අපා ගත වී ශේෂ කර්ම ලෙස ආත්මභාව 100ක් ම ගෙල බැඳි වැලි කලයක් ඇතිව ම දියේ ගිලී මැරෙන්නට සිදු වූ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ අනුවණයන් ගේ නින්දාවට බියවී පව් කම් කොට මහත් දුකට පත් නො වේවා!

    (ධම්මපද අට්ඨකථා 452 පිට)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    It is hard to prove this kind of murder. Even proved and sentenced to death people vote them to parliament. If not president (MS) grants pardon (sun of Tasty Food owner) and shortly Dumi
    You get the government you deserve
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,680
    10,268
    113
    නිවන් සුව ලැබේවා ! ඒ වගේම මේක කරපු අපරාධ කාරය අහුවෙනකම් අවදියෙන් ඉන්නෙ !
     
    • Like
    Reactions: Ragna_SL

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    චතුරාර්්‍ය සත්‍ය නෙමෙයි යකෝ. මම අපායෙ ගියත් කමක් නෑ. කරපු උන් ටික මරාගෙන මැරෙනවා. අම්මපා හාමුදුරු නමක් මරල මොනා ගන්නද බන් කාලකන්නි අවජාතක බල්ලොන්ට හොඳක් න්‍ම් වෙන්න එපා. හරිම දුකයි මේ වගේ දේවල් ඇහෙනකොට. මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ. පොන්න පොලිසිය මැරුවෙ කවුද කියල හොයයි පකක්.

    අනිවා උන්වත් ලොකු ගලක් බැඳල පීනන්න දාන ඕනි
     
    • Like
    Reactions: Ragna_SL

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මුස්ලිම් උන්ගෙ වැඩක් වෙන්න ඇති. නැත්තම් වෙන කාටද හාමුදුරු කෙනෙක් මරන්න ඕනි.
     
    • Like
    Reactions: Ragna_SL

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    චතුරාර්්‍ය සත්‍ය නෙමෙයි යකෝ. මම අපායෙ ගියත් කමක් නෑ. කරපු උන් ටික මරාගෙන මැරෙනවා. අම්මපා හාමුදුරු නමක් මරල මොනා ගන්නද බන් කාලකන්නි අවජාතක බල්ලොන්ට හොඳක් න්‍ම් වෙන්න එපා. හරිම දුකයි මේ වගේ දේවල් ඇහෙනකොට. මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ. පොන්න පොලිසිය මැරුවෙ කවුද කියල හොයයි පකක්.

    "මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ!"

    "මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ!"

    "මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ!"

    "මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ!"

    "මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ!"

    "මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ!"

    "මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ!"

    හික්ස් 🤭. ඔලු වැඩකරන හැටි සෝ ප්‍රෙඩික්ටබල්.