ඊමේල් එකකින් මේක ලැබුනෙ. කිවපුවාම නම් පිං කරන්නමයි හිතුනෙ. කෝකටත් කලින් එලකිරියට දාල ඉන්න ඔනේ නිසා ඔන්න දැම්මා. බලන්නකො කොහොමද කියල. කොමෙන්ටුවකුත් දාලම යන්න.


ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.
මේ ළගදි බණකට කිව්ව අපි දෙයක් පූජ කරාම අපිට අනිවාරයෙන් ඒකෙ ආනිසංස ලැබෙනවා කියල. හැබැයි එහෙම ලැබෙන්න ඕනි නිසා ඒවා බලාගෙන පූජ කරන එක තමයි වැරදි..සරළව කිව්වොත් දුන්නොත් ලැබෙනවා. හැබැයි ලැබෙන්න කියල, ලබාගන්න බලාපොරොත්තුවෙන් දෙන එක හොද නැහැ කිව්ව..
මම ළගදිම මුතු කුඩයක් පූජ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
MAXAAA BAN
digatama me wage thread dapan....