පූජිත චාටර් උනා නේද සාගලට කථා කරල

mayson

Member
Nov 10, 2016
192
13
0
mokadda ara call ekada?
kawuru ganada a kiyanne? arrest karanna epa kiyala

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පෙරේදා දිනයේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට දුරකතනය ඔස්සේ උපදෙස් දී ඇත්තේ ඇමති සාගල රත්නායක විසින් වාර්තා වෙයි.

දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිෂාන් වික්‍රමසිංහ ඛණිජ වැලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ හා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරද්දී සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතය, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ කෙරෙමින් ඇත.

ඇමති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට අමතා ඇත්තේ ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට බව ජවිපෙ නායක අනුර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
 
mayson

Member
Nov 10, 2016
192
13
0
kiriella-1-300x168.jpg

ත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයා විය හැකි බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට තමන්ද තවමත් ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථකතන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.

පෙර පුවත්..
‘මේකද යහපාලනේ.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ – පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න
පොලිස්පතිගේ රත්නපුරේ දුරකතන ඇමතුම වැරදියි.. වහා කරුණු විමසනවා – ජනපති
 
csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ලංකාවේ පොලිස්පති
    *******************
    පූජිතද...?
    සාගලද...?
    ජනපති මහතානනි..
    තීරණය ඔබ සතුයි..
    මේ රටේ නායකයා ඔබයි..

    :rolleyes::rolleyes::rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kiriella-1-300x168.jpg

    ත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයා විය හැකි බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට තමන්ද තවමත් ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථකතන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.

    පෙර පුවත්..
    ‘මේකද යහපාලනේ.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ – පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න
    පොලිස්පතිගේ රත්නපුරේ දුරකතන ඇමතුම වැරදියි.. වහා කරුණු විමසනවා – ජනපති

    ඔනේ ගොනෙකුට පාර්ලිමේන්තු යන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඔහොමයි යහපාලන පොලිසිය මහතුනි ඔක තමයි ඔබ පැතු වෙනස... තු...:oo:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    අඩෝ ඒ වීඩියෝ එක නැද්ද බන්,පොර ගූලු නේද :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ඕකයි ලංකාවේ හැංගිලා තියෙන ඇත්ත......ලංකාවෙන් වෙන රටකට පලයල්ලා ...මේ ක ගු ගොඩක්