පූට්ටුව වැරදිලා වත් ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Half cut puttu kiyanne mokakda? Eka wahaneka bagayak tawath ekaka anith bage ekka fix karanawada? Ehema ewath thiyenawada ban? 😲😲

    ඇයි ඔය ෆොටෝ පේන්නේ නැතේ? බාගයක් කපලා වෙන වාහනේක බාගයක් වෑල්ඩිං කරනව තියෙන්නෙ ඔය.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    Ewage damage ewa hadanna thamai, oya Wijerama delkanda ehema parts kadawala tiyenne nose cut, rear cut.. thala thala innawata wada lesie.. wade

    ඇයි ඔය ෆොටෝ පේන්නේ නැතේ? බාගයක් කපලා වෙන වාහනේක බාගයක් වෑල්ඩිං කරනව තියෙන්නෙ ඔය.

    එහෙම කරන්න පුළුවන් රට තමයි ලෝකෙ ජීවත් වෙන්න සුදුසුම රට 🙂
     
    • Haha
    Reactions: Hyaenidae

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Hmm
    Kohomath major accident repair karapu vehicles nogena inna eka hndai.

    Yaris/Vios/Belta kiyanne lankawe godakma original condition eken wenas karana wahana (body eka more or less same nisa). me video eke thiyenne Vios ekak but engine, gear box maru karala. Manual Vios ekak aduwata aran ekata Belta eke 1.3 engine and CVT gear box eka thiyala meter cluster eka maru karala sell karanawa 1500cc auto wahanayak kiyala. neththan parts genath wenema assemble karapu ekak ro condemn wenna happuna wahanyak.

    Link
     
    • Sad
    Reactions: Hyaenidae

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,849
    1
    15,164
    113
    matat bayai mata thiyenneth parana 240k.

    Yaris/Vios/Belta kiyanne lankawe godakma original condition eken wenas karana wahana (body eka more or less same nisa). me video eke thiyenne Vios ekak but engine, gear box maru karala. Manual Vios ekak aduwata aran ekata Belta eke 1.3 engine and CVT gear box eka thiyala meter cluster eka maru karala sell karanawa 1500cc auto wahanayak kiyala. neththan parts genath wenema assemble karapu ekak ro condemn wenna happuna wahanyak.

    VIN decoder ekakata dala lesiyen hoyaganna puluwan factory out karaddi auto da manual da kiyala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    KOHOMADA ADURAGANNE ?

    හාෆ් කට් චැසි ඇද වෙච්චා වාහනේ උස්සල බලල හොයාගන්න පුළුවන්. ඒජන්ට් හරි Carchecks වගේ ආයතනේකින් හරි ටෙස්ට් රිපෝට් එකක් ගන්න.

    කන්ඩෙම් කරලද කියල දැනගන්න පුළුවන් ඉන්ශුවරන්ස් බ්‍රෝකර් කෙනෙක් හරහා. ගන්න වාහනේ මොකක් වුණත් මිනිහගෙන් ඉන්ශුවර් කරනවා කිව්වම බලල දෙනව, අඳුනන පොරක් ඉන්නවා නම් වැඩේ ලේසියි
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    හාෆ් කට් චැසි ඇද වෙච්චා වාහනේ උස්සල බලල හොයාගන්න පුළුවන්. ඒජන්ට් හරි Carchecks වගේ ආයතනේකින් හරි ටෙස්ට් රිපෝට් එකක් ගන්න.

    කන්ඩෙම් කරලද කියල දැනගන්න පුළුවන් ඉන්ශුවරන්ස් බ්‍රෝකර් කෙනෙක් හරහා. ගන්න වාහනේ මොකක් වුණත් මිනිහගෙන් ඉන්ශුවර් කරනවා කිව්වම බලල දෙනව, අඳුනන පොරක් ඉන්නවා නම් වැඩේ ලේසියි
    onama insurance company ekaka kenekta kiyala balagana puluawan da ?