මේකට මොකද බං කරන්නෙ?

AnuradhaRa

Well-known member
  • FkoBq4k.png



    වැරදිලා IIT එකක් ඇඩ් වෙලා. අයින් කළාට අයින් වෙන්නෙත් නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,208
    1
    2,295
    113
    32
    Heaven
    GraphicsGods.com
    200.gif


    මදැයි ඉතින් උදේ පාන්දර රෙන්නෙත් නැතුව චන්ද පොලට කෙලගෙන ගිහින් ලපයට කතිරෙ ගහල කරගත්තු හරියක්.

    දැන් ඉතින් තොට හම්බෙන අස්වැසුමෙන් 18% ටැක්ස් ගෙවපන්. නැත්නම් කුදලන් ගිහින් හිරේ දායි.

    Season 9 Lol GIF by The Office
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,645
    1
    5,988
    113
    ලපයට චන්දෙ දුන්නහම ඇඩ් වෙනවා, දැන් කරන්න දෙයක් නැ. අම්මගෙ පැන්ෂන් එකෙන් ඉල්ලගෙන ගෙවන්න වෙන්නෙ.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,641
    1,545
    113
    මම අප්ලෝඩ් කෙරුව බැංකු පොත
    මෙච්චරයි අම්මගෙ පෙන්ෂන් එක කියල
    ‍ඊට පස්සෙ එයාල සද්දයක් නැතුව ගියා වගේ...
    Kohomda active une, mage tax type eka open wela na :lol: Mn me active krnawda ndda baluwe. :baffled: