පූටාර් එකක් ගත්තා බන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    58ක් යකෝ.. 😣😣😣 හෙට ගේන්නේ. අද advance කරලා ආවා.


    BnqMzGN.png



    පස්සේ ඒකම fb එකේ දාලා තියෙනවා දැකලා ගාන ඇහුවම කිව්වනේ 65ක් කියලා..

    6CdqTIS.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    හොඳට බලලා ගන්න. සමහරු අලුතෙන්ම ගත්ත කටු ආයේ විකුණන්න කට්ටිය හොයනවා බාලයි කියලා. දැන් ගොඩක් ඒවා බාලයි. ඉස්සර තමයි පට්ට බයිසිකල් තිබ්බේ. Singer එහෙම සුපිරි ඒවා තිබ්බා 2000හේ මුල එහෙම. දැන් ඒවා ඒකට :baffled:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    මම මේ නිකන් අහන්නේ ... උබ ඉන්නේ ටවුන් ඒරියා එකකනේ. ඕක වැඩිය පැදෙන්නෙත් තැනිතලාවේ නේ. ඉතින් මොකටද බන් මවුන්ටන් බයික් ????
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    මම මේ නිකන් අහන්නේ ... උබ ඉන්නේ ටවුන් ඒරියා එකකනේ. ඕක වැඩිය පැදෙන්නෙත් තැනිතලාවේ නේ. ඉතින් මොකටද බන් මවුන්ටන් බයික් ????
    කඳු තියේ බන්. හැබැයි කාපට් පාරවල්. ගියර් නම් ඕනෙමයි.

    oka 24 inch da , ada kottawa pinhena kimo kids bike eke 24 eka 40-50 athara ganak kewa wage mathakai 48k wage. ahala balapan
    26ද කොහෙද බන්.
     
    • Like
    Reactions: GobbaSira

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    ආ පුටාර් කියන්නේ බයිසිකලේටද?
    ඇයි බන් ඉතින් ඒකට පුටාර් කියන්නේ
    puක + ටාර්= පුටාර්. ඒ කියන්නේ සීට් එක උඩ ඇතිල්ලීලා ඇතිල්ලිලා පස්ස පැත්ත තාර (tar) වගේ කළු වෙන නිසා වෙන්න ඇති.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    මදැයි මහින්ද මහත්තය මහන්සි වෙලා කාපට් පාරවල් හැදුව. අන්තිමට මල්ලිගෙ කෙරුවාවෙන් කාපට් පාරෙ යන්නෙ පුටාර්.

    මෙන්න මෙහෙ ගරුත්වයක් දෙනවට ස්තූතියි මහත්වරුනි කියපන් @erozan පොන්ස් හයියෙන්