පූටාර් එකක් ගත්තා බන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    Koi oi photo
    ehenam heta photos tikak dapan bro. balanna

    ගෙනල්ලා කොල්ලෙක්ගේ ගෙදර දැම්ම ග්‍රීස් කරන්න. හැබැයි රෝදවල බකල් අරින්න් ඌ ගාව බඩු නෑ. ඒකට ආයේ වින්කලේට යන්න ඕන.අරුන්පිටිපස්සටවෙනටයර්එකක්දාලා. බැලුන් සයිස් වෙනස්. ඒක ආයේ ගලවල ඉස්සරහට දාල ඉස්සරහ එක පස්සට දාන්න ඕන.මඩ්ගාඩ්නම් පට්ට චොර.

    N2W120H.jpg

    0YcwDRr.png

    yeyXi21.png

    QM3Zly0.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ගෙනල්ලා කොල්ලෙක්ගේ ගෙදර දැම්ම ග්‍රීස් කරන්න. හැබැයි රෝදවල බකල් අරින්න් ඌ ගාව බඩු නෑ.

    58,000 දීල ගත්ත පුටාර් එකේ බකල් අරිනව කියන්නෙ මොකක් ද :eek:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    58,000 දීල ගත්ත පුටාර් එකේ බකල් අරිනව කියන්නෙ මොකක් ද :eek:
    un ohe fit karalane denne. api aaye galalwa greese karala hai karanna ona. anika spoke ehemath aaye ekin eka adjust karana ona. ethakota rim eke bakal nathi wenawa.
     
    • Sad
    Reactions: Hyaenidae

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    balapan mewaye ganan. lankawa kiyanne maka keri kalakanni inna ratak

    munwa hadanna ba

    kala dutu kala wala ihaganna hadanne
     
    • Sad
    Reactions: Heshan Daminda

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ube seat eke or seat height eke awlk athi
    ekko kalisama silky wage ekk ganinn
    mama 38 km padda ... pu..... ta prhsnsyakk une na :baffled:

    anika issi issi poddakk pu..... rest ekk denna
    dura padinwa nm
    ow machan mamath 15+ KM padda eka digata awulak une na...
    mata tiyenneth mountan bike ekak
    tikak wadi pura hulan gahuwama pare pdinna awulak na :D

    un ohe fit karalane denne. api aaye galalwa greese karala hai karanna ona. anika spoke ehemath aaye ekin eka adjust karana ona. ethakota rim eke bakal nathi wenawa.
    mama me mokuth nokara masayak padda ne :baffled:. bike ekata kela welada danna :(
    gaththa kaden nan kiwwe masayak dekak padalama vinkalekata aran yanna kiyala
    ------ Post added on Jul 6, 2022 at 9:30 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    balapan mewaye ganan. lankawa kiyanne maka keri kalakanni inna ratak

    munwa hadanna ba

    kala dutu kala wala ihaganna hadanne

    මම මේ බයිසිකලේ ගත්තෙ රු. 28000/- ට බං. අරං දැන් අවුරුදු හතරක් වෙනවා. මම හිතන්නෙ නෑ මේ වගේ එකක් දැන් හැත්තෑවටවත් ගන්න පුලුවන් වෙයි කියලා. අපේ මිනිස්සුන්ගෙ වැරදි නිසා දුක් විදින්නෙත් උන්ම තමයි.

    R1RJE7U.jpg
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    මම මේ බයිසිකලේ ගත්තෙ රු. 28000/- ට බං. අරං දැන් අවුරුදු හතරක් වෙනවා. මම හිතන්නෙ නෑ මේ වගේ එකක් දැන් හැත්තෑවටවත් ගන්න පුලුවන් වෙයි කියලා. අපේ මිනිස්සුන්ගෙ වැරදි නිසා දුක් විදින්නෙත් උන්ම තමයි.

    R1RJE7U.jpg
    ow ban dan okath 60k withara kiyayi

    ow machan mamath 15+ KM padda eka digata awulak une na...
    mata tiyenneth mountan bike ekak
    tikak wadi pura hulan gahuwama pare pdinna awulak na :D

    mama me mokuth nokara masayak padda ne :baffled:. bike ekata kela welada danna :(
    gaththa kaden nan kiwwe masayak dekak padalama vinkalekata aran yanna kiyala
    ------ Post added on Jul 6, 2022 at 9:30 AM
    බලපන්කො ග්‍රීස් පොදක් දාන්නේ නෑ උන්. පැද්දොත් බඩු බනිස්.

    LJftpoB.png

    ------ Post added on Jul 6, 2022 at 1:49 PM
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow ban dan okath 60k withara kiyayi

    මම මේ බයිසිකලේ ගත්ත Raleigh Showroom එකට දැන් කතා කලා මචන්. උන් ලග මේ වෙලේ මවුන්ටන් බයිසිකල් දෙකයිලු තියෙන්නෙ. දෙකම සයිස් 27ලු. එකක් රු 180,000ක් කිව්වා. අනික රු. 150,000යිලු. :eek:

    Contact No: 0112 695 566
    Directions: https://goo.gl/maps/WXXZwnX48jc7kTAP6
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම මේ බයිසිකලේ ගත්තෙ රු. 28000/- ට බං. අරං දැන් අවුරුදු හතරක් වෙනවා. මම හිතන්නෙ නෑ මේ වගේ එකක් දැන් හැත්තෑවටවත් ගන්න පුලුවන් වෙයි කියලා. අපේ මිනිස්සුන්ගෙ වැරදි නිසා දුක් විදින්නෙත් උන්ම තමයි.

    R1RJE7U.jpg
    mekak (used karapu ekak unath), dan 100K walata wadiyen kiyanne. Ape minissu hadanna be. hamoma thaniyen goda yanna kiyala hadanne.
    Ada ude mama dakka awurudu 4 wadiya use karapu Lumala sports 26" (gears nathi) bike ekak 40K walata dala thibba
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mekak (used karapu ekak unath), dan 100K walata wadiyen kiyanne. Ape minissu hadanna be. hamoma thaniyen goda yanna kiyala hadanne.
    Ada ude mama dakka awurudu 4 wadiya use karapu Lumala sports 26" (gears nathi) bike ekak 40K walata dala thibba

    ඔව් මචන්. කියලා වැඩක් නෑ. ඉතින් කොහෙද මේ රට හදන්නෙ.