අමෙරිකාවෙ ලණු ගිලලා පෙරස්ත්‍රොයිකා, ල්ගාස්නොට්ස් ගෙනත් මිකායිල් ගොර්බචොව් සහ බොරිස් යෙල්ට්සින් රුසියාවට හැමෙන්නුවට පස්සෙ ආපහු රුසියන් අභිමානය සහ රුසියන් අනන්‍යතාවය රටට ගෙනත් දණින් වැටිච්චි රුසියාව ආයෙත් අමෙරිකාවට අභියෝග කරන බලසම්මපන්න රාජ්‍යය බවට පත් කලේ ඔය මිනිහා......
හැබැයි අපේ රටේ ජහමනයට වගේ සැබෑ වෙනසක් කරගෙන ආයේ ස්වං පූක්ෂණයකට ලක් වීමේ මහා ඇමේනියාවක් රුසියන්කාරයන්ට තිබ්බෙ නෑ.......
අපේ රටේ ජහමනය ගේ ඒ සැබෑ වෙනසට අපි ගරු කරන්නට උවමනායි.................
හැබැයි අපේ රටේ ජහමනයට වගේ සැබෑ වෙනසක් කරගෙන ආයේ ස්වං පූක්ෂණයකට ලක් වීමේ මහා ඇමේනියාවක් රුසියන්කාරයන්ට තිබ්බෙ නෑ.......
අපේ රටේ ජහමනය ගේ ඒ සැබෑ වෙනසට අපි ගරු කරන්නට උවමනායි.................