පූටිං_යළි_ජනපති

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමෙරිකාවෙ ලණු ගිලලා පෙරස්ත්‍රොයිකා, ල්ගාස්නොට්ස් ගෙනත් මිකායිල් ගොර්බචොව් සහ බොරිස් යෙල්ට්සින් රුසියාවට හැමෙන්නුවට පස්සෙ ආපහු රුසියන් අභිමානය සහ රුසියන් අනන්‍යතාවය රටට ගෙනත් දණින් වැටිච්චි රුසියාව ආයෙත් අමෙරිකාවට අභියෝග කරන බලසම්මපන්න රාජ්‍යය බවට පත් කලේ ඔය මිනිහා......

    හැබැයි අපේ රටේ ජහමනයට වගේ සැබෑ වෙනසක් කරගෙන ආයේ ස්වං පූක්ෂණයකට ලක් වීමේ මහා ඇමේනියාවක් රුසියන්කාරයන්ට තිබ්බෙ නෑ.......

    අපේ රටේ ජහමනය ගේ ඒ සැබෑ වෙනසට අපි ගරු කරන්නට උවමනායි.................
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මීට පැය කීපයකට පෙර රුසියානු ජනතාව තම අසහාය නායකයාව තවත් වසර 6 සදහා ජනාදිපති ලෙස තෝරා පත්කරගන්නා ලදී , 76% ඉක්මවූ චන්ද ප්‍රති ශතයක් ලබාගන විජයක් ග්‍රහණයක් තහවුරු කරගන සිටියි .

    මේ වසර 6 ත්‍ සමග ඔහු අවරුදු 24 ක්‍ රුසියාව පාලනය කල අසහාය නායකයා බවට වාර්තා වනු ඇත. රුසියානු ජනතාවට කෙලින් හිට ගැනීමට ඔහු පුහුණු කළේය ,රුසියානු අනන්‍යතාවය ගොඩනැගුවේය , දේශීය ආර්ථිකය ගොඩනැගුවේය , රුසියානු සංස්කෘතිය ගොඩනැගුවේය.

    පුටින් නම් වූ අසහාය නායකයා අභීත රුසියානු ජාතියක් බිකළේය.

    ඔහුගෙන් ශ්‍රී ලංකාවට ඉගන ගැනීමට බොහෝ දේවල් ඇත , අපේ නායකයින් අපේ අබිත රජවරුන්ගේ පාඩම් ඉගෙන නොගනි නම් ,වර්තමාන පුටින්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. ඔහු රුසියානු ජනතාව වෙනුවෙන් කල යුතුකම් හොදම ඉගැනීම වන්නේය.

    ලංකා මාතාවට පුටින් කෙනෙකුගේ අවශ්‍යතාවය ඉතාම දරුණු ලෙස උවමනා කරතිබෙන බව කිවයුතුවමයි.2020 ඒ තීරණාත්මක වකවානුව අපට උදා වනු ඇත .

    Vladimir Putin - රුසියානු ජනාදිපති තුමනි ඔබ අසහාය නායකයෙක් බවට මනාව ඔප්පුකර ඇත .

    giphy.gif

    තුන් වැනි ලෝකයේ රටවල කොදෙව් මානසිකත්වය තමයි, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නවත ආපස්සට ගොස් "රජවරු" සහ "රජ පවුල්" "එකාධිපතියන්" ගෙන ඒමේ ප්‍රතිගාමි මානසිකත්වය නේ මේ.
     
    • Like
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමෙරිකාවෙ ලණු ගිලලා පෙරස්ත්‍රොයිකා, ල්ගාස්නොට්ස් ගෙනත් මිකායිල් ගොර්බචොව් සහ බොරිස් යෙල්ට්සින් රුසියාවට හැමෙන්නුවට පස්සෙ ආපහු රුසියන් අභිමානය සහ රුසියන් අනන්‍යතාවය රටට ගෙනත් දණින් වැටිච්චි රුසියාව ආයෙත් අමෙරිකාවට අභියෝග කරන බලසම්මපන්න රාජ්‍යය බවට පත් කලේ ඔය මිනිහා......

    හැබැයි අපේ රටේ ජහමනයට වගේ සැබෑ වෙනසක් කරගෙන ආයේ ස්වං පූක්ෂණයකට ලක් වීමේ මහා ඇමේනියාවක් රුසියන්කාරයන්ට තිබ්බෙ නෑ.......

    අපේ රටේ ජහමනය ගේ ඒ සැබෑ වෙනසට අපි ගරු කරන්නට උවමනායි.................

    :rofl::rofl: මාමත් යහපාලනේ ගේන්ඩ ඒ කාලෙ කඩේ ගිය දැන් ඔහොම කියුවට..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    තුන් වැනි ලෝකයේ රටවල කොදෙව් මානසිකත්වය තමයි, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නවත ආපස්සට ගොස් "රජවරු" සහ "රජ පවුල්" "එකාධිපතියන්" ගෙන ඒමේ ප්‍රතිගාමි මානසිකත්වය නේ මේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    "රජවරු" සහ "රජ පවුල්" "එකාධිපතියන්"
    = චන්දෙන් 75% අරගෙන පත්වූ පුටින්

    "ජාත්‍යන්තර මට්ටමේ ප්‍රජතන්තවාදීන්"
    = ??
    චන්දෙ පුලුවතරම් කල්දමල, 30 වත්වක් ගූ ගහගෙන පැරදිලත් නායකකම බදාගෙන ඉන්න, තමුන් වටේ හෙන්චයියෝ ටිකක් පත්කරගෙන පක්ෂ වල ප්‍රජත්තවාදය විනාශකරන පුද්ගලයන්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    2020 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා කිව්වම මට negative reputation දීලා. මට negative reputation දීල ගෝඨාභය ජනාධිපති වෙන එක නවත්තන්න පුලුවන් නම් ඉතින් තවත් බොහොම දේවල් කරන්න පුලුවන් වෙයි.!!!
     
    • Like
    Reactions: Molock

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Video footage has emerged appearing to show Russian election officials rigging ballot counts as Vladimir Putin celebrated winning a landslide victory. In CCTV the officials – who are responsible for making sure all voting is done fairly and legally – are seen stuffing ballot papers into boxes at polling stations around Russia. One piece of footage shows a female official looking around to check if anyone is watching before being passed several bundles of paper by another official and then putting them into the ballot box.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Video footage has emerged appearing to show Russian election officials rigging ballot counts as Vladimir Putin celebrated winning a landslide victory. In CCTV the officials – who are responsible for making sure all voting is done fairly and legally – are seen stuffing ballot papers into boxes at polling stations around Russia. One piece of footage shows a female official looking around to check if anyone is watching before being passed several bundles of paper by another official and then putting them into the ballot box.

    Uba nidan innakotada dakke...