පූටින්ගේ මොලේ නරක් වෙලාද ? 🤔🤔🤔

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    යකෝ මුලු නේටෝ එකේම ආයුධ යූක්‍රේනයට පොම්ප කරද්දි මේ යකා රුසියා යූක්‍රේන බෝඩර් එකේ බිම්බෝම්බ තියා හමුදාවවත් ස්ථාන ගත කරලා තිබ්බේ නෑහැලු... මෙහෙමද රුසියාව යුද්ධයක් කරන්නේ ? මේවා 5 වසරේ කිරිසප්පයෙක්ටත් කරන්න ඔනේයි කියලා හිතෙන වැඩනේ ? අනේ මන්දා පූටින් + සෙලෙන්ස්කි + ජෝ බයිඩන් ඔක්කොම එකතුවෙලා Drama එකක්වත් කරනවාද කියලා ..:confused:අන්තිමට අසරණ කොල්ලොයි මැරෙන්නේ .. පිරිමි ආත්මයක් ලේසියෙන් ලැබෙන්නෙත් නෑ...:(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    කොහොමද ගොනෝ වට කරන්නේ එක පැත්තක් යූක්‍රේනයටයි සම්බන්ධ... 🤭
    උබ පුටින් නෙමේනේ. උ එක බලාගනීවි. උබ කීබෝර්ඩ් එක පැත්තකින් තියපන්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    කිලෝමීටර් 1000 ක බිම්බෝම්බ දාන්න 🤦 තෝ නම් මෝඩ පකෙක්
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    ප්‍රභාකරන්ට කිව්වනම් ලස්සනට වළලලා දේවි...🤭
     
    • Dislike
    Reactions: YelaWolf

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    වළලා දෙවි උබේ අම්මාගේ කිම්බ අස්සේ 😁
    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    උඹේ පුක අස්සේත් හාමු වලලනවා ඇති නේද හැම රෑම ... 🤭
     
    • Dislike
    Reactions: YelaWolf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    යකෝ මුලු නේටෝ එකේම ආයුධ යූක්‍රේනයට පොම්ප කරද්දි මේ යකා රුසියා යූක්‍රේන බෝඩර් එකේ බිම්බෝම්බ තියා හමුදාවවත් ස්ථාන ගත කරලා තිබ්බේ නෑහැලු... මෙහෙමද රුසියාව යුද්ධයක් කරන්නේ ? මේවා 5 වසරේ කිරිසප්පයෙක්ටත් කරන්න ඔනේයි කියලා හිතෙන වැඩනේ ? අනේ මන්දා පූටින් + සෙලෙන්ස්කි + ජෝ බයිඩන් ඔක්කොම එකතුවෙලා Drama එකක්වත් කරනවාද කියලා ..:confused:අන්තිමට අසරණ කොල්ලොයි මැරෙන්නේ .. පිරිමි ආත්මයක් ලේසියෙන් ලැබෙන්නෙත් නෑ...:(

    ලාල්කාන්තව ඉක්මනට එහෙට යවපන් පුටිනට යුද්ද කරන්න කියලා දෙන්න. විදේශ විනිමය ගන්න පුලුවන් උපදෙස් වලට සල්ලි දුන්නොත් 😎😎
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ලාල්කාන්තව ඉක්මනට එහෙට යවපන් පුටිනට යුද්ද කරන්න කියලා දෙන්න. විදේශ විනිමය ගන්න පුලුවන් උපදෙස් වලට සල්ලි දුන්නොත් 😎😎
    උන් මේ විදිහට සල්ලි දුන්නොත් මොකැයි කරන්නේ ?👇👇👇

    1723223196555-png.234404

    @monson @hirashgeff @tharakaf තොපිට හෙන ගහපන් කැරි බල්ලො. මම දාපු ත්‍රෙඩ් 3ට අදාල 6000 දිපන් පොන්නයො
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යකෝ මුලු නේටෝ එකේම ආයුධ යූක්‍රේනයට පොම්ප කරද්දි මේ යකා රුසියා යූක්‍රේන බෝඩර් එකේ බිම්බෝම්බ තියා හමුදාවවත් ස්ථාන ගත කරලා තිබ්බේ නෑහැලු... මෙහෙමද රුසියාව යුද්ධයක් කරන්නේ ? මේවා 5 වසරේ කිරිසප්පයෙක්ටත් කරන්න ඔනේයි කියලා හිතෙන වැඩනේ ? අනේ මන්දා පූටින් + සෙලෙන්ස්කි + ජෝ බයිඩන් ඔක්කොම එකතුවෙලා Drama එකක්වත් කරනවාද කියලා ..:confused:අන්තිමට අසරණ කොල්ලොයි මැරෙන්නේ .. පිරිමි ආත්මයක් ලේසියෙන් ලැබෙන්නෙත් නෑ...:(
    රෂියා යුක්රේන් බෝඩරේ කිඹි 2000ක් විතර වෙනවා. මීටර් 100න් සීය එක ආමි කාරයා ගානෙ දැම්මත් අඩුම ලක්ෂයක ආමි එකක් ඕන පාලු බෝඩර් මුර කරන්න. ඉන්දියන් චීන ⁣බෝඩරේ වගේ වේවි.

    ඔච්චර සෙනගක් සෑම්ගෙ ඇස් වහලා එන්න බැහැ. උන් බලන් ඉන්න ඇති වැඩ්ඩො ටික ඇතුලට එනකන්. මුන් ඔක්කොම චෙස් අදින්නෙ. අපිට තේරෙන්නෙ නැති ගොඩක් දේවල් ඇති.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    රෂියා යුක්රේන් බෝඩරේ කිඹි 2000ක් විතර වෙනවා. මීටර් 100න් සීය එක ආමි කාරයා ගානෙ දැම්මත් අඩුම ලක්ෂයක ආමි එකක් ඕන පාලු බෝඩර් මුර කරන්න. ඉන්දියන් චීන ⁣බෝඩරේ වගේ වේවි.

    ඔච්චර සෙනගක් සෑම්ගෙ ඇස් වහලා එන්න බැහැ. උන් බලන් ඉන්න ඇති වැඩ්ඩො ටික ඇතුලට එනකන්. මුන් ඔක්කොම චෙස් අදින්නෙ. අපිට තේරෙන්නෙ නැති ගොඩක් දේවල් ඇති.
    අනිවා චෙස් එකක් අදිනවා.. හිතාගන්න බැරි ගේමකට පූටින් දඟලන්නේ... :yes:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,906
    113
    126
    Hogwarts
    රෂියා යුක්රේන් බෝඩරේ කිඹි 2000ක් විතර වෙනවා. මීටර් 100න් සීය එක ආමි කාරයා ගානෙ දැම්මත් අඩුම ලක්ෂයක ආමි එකක් ඕන පාලු බෝඩර් මුර කරන්න. ඉන්දියන් චීන ⁣බෝඩරේ වගේ වේවි.

    ඔච්චර සෙනගක් සෑම්ගෙ ඇස් වහලා එන්න බැහැ. උන් බලන් ඉන්න ඇති වැඩ්ඩො ටික ඇතුලට එනකන්. මුන් ඔක්කොම චෙස් අදින්නෙ. අපිට තේරෙන්නෙ නැති ගොඩක් දේවල් ඇති.
    කිඹි??:eek::nerd:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    උන් මේ විදිහට සල්ලි දුන්නොත් මොකැයි කරන්නේ ?👇👇👇

    1723223196555-png.234404

    ඔය quote එකේ ලින්ක් එක මෙතන දැම්මොත් මම උඹට කෙලින්ම රුපියල් ලක්ශයක් දෙනවා. මට account නම්බර් එක දීපන් CDM එකකින් දාන්නම්.

    දාන්න බැරි උනොත් උඹ පොන්නයා. 🤭 🤭

    මොකද කියන්නෙ? චැලෙන්ජ් එක බාරගන්නවද? ලපයා වගේ උඹත් බයනම් වෙන එකෙක්ට හරි ඕක දාන්න කියපන්කෝ ඔය පොස්ට් එකට ලින්ක් එක 😏😏
     
    • Like
    • Love
    Reactions: Hapuwa and YelaWolf

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ඔය quote එකේ ලින්ක් එක මෙතන දැම්මොත් මම උඹට කෙලින්ම රුපියල් ලක්ශයක් දෙනවා. මට account නම්බර් එක දීපන් CDM එකකින් දාන්නම්.

    දාන්න බැරි උනොත් උඹ පොන්නයා. 🤭 🤭

    මොකද කියන්නෙ? චැලෙන්ජ් එක බාරගන්නවද? ලපයා වගේ උඹත් බයනම් වෙන එකෙක්ට හරි ඕක දාන්න කියපන්කෝ ඔය පොස්ට් එකට ලින්ක් එක 😏😏
    මම තොපිලාගේ වලි දන්නේ නෑ.. @gannicuz ට තමයි කියන්න වෙන්නේ.. :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මම තොපිලාගේ වලි දන්නේ නෑ.. @gannicuz ට තමයි කියන්න වෙන්නේ.. :yes:

    ලොල් බෑනේද? මොකද ඔහොම එකක් නෑ පොන්නයෝ. එක එකාගෙ ලනු කාල නාගන්න එප. 🤭 🤭
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    උන් හිතුවෙ නෑ උක්කො රුසියාව ආක්‍රමනය කරයි කියල, ඒ නිසා බෝඩරෙ ඉන්නෙ බොහොම සුලු පිරිසක්. අනික තමා මැප් එක බැලුවොත් බෝඩරෙ ඉදන් කි මි 10-20ක් යනකන්ම තියෙන්නෙ වෙල් වගේ මිනිස්සු නැති බිමක්, ඒ නිසයි උක්කො වේගෙන් ඉස්සරහට ආවෙ. බෝඩරේට ගැහුව හැටියෙම ඩිෆෙන්ඩ් කරන්න එකෙක් නෑ. දැන් නම් හරි හිමින් ලු ඉස්සරහට යන්නෙ. කොහොම නමුත් යුද කාලෙක ඔයිට වඩා ආරක්ශාවක් තියෙන්න ඕන බෝඩරේට. අඩු ගානෙ ඇතින් හමුදා කන්ඩ කිහිපයක්වත් තියෙන්න ඕන ටක් ගාල යවන්න පුලුවන්.

    බටහිර මාඩ්‍ය කියන විදියට ඩොන්බාස් වින්ටර් එකට කලින් අල්ල ගන්න එකලු පුටින්ගෙ ප්ලෑන. ඊට පස්සෙ හමුදා මෙහෙට ගෙනල්ල වට කරල දෙන්න ලු යන්නෙ. ඒක ඇත්ත නම් උක්‍රේනෙ මේ ආක්‍රමනය වැඩක් නැති දෙයක් වෙනවා.

    ඔය කියන තරම් පුටින් වැඩ්ඩෙක් නම් නෙමේ. මේ යුද්දෙ හොදන නෑවා.දැන් ටිකක් හැදිලා තියෙනවා. ඒත් බටහිර බය එකම දේ තමා දැන් රුසියාවට බටහිර එක්ක යුද්ද කරල පුරුදුයි. අඩුපාඩු හදුනගෙන ඉවරයි (ඒවා හදා ගත්තොත්), බටහිර ආයුද වලට කන්වුන්ටර් කරන්න පුලුවන්. ඔය ටික බටහිර උන්ට නෑ. උන්ට තියෙන්න හයි ටෙක් සහ සාමන්‍ය පුහුනුව විතරයි.