මට මෙච්චර වෙලා හිතාගන්න බැරුව තිබ්බෙ ඇයි මූ පූසෙක්ව ගෙනල්ල පුතෙක්ව ගෙනාව කියන්නෙ කියල
මං හිතුව උගෙම පුතෙක් වගේ පූසව හදාගන්න බලාපොරොත්තු වෙන හින්ද කියල
දැනුයි දැක්කෙ පුතෙක් නෙමේ පූතෙක් කියල![]()
මාත්

එල කොල්ලෙක්.මාත් අපේ ගෙවල් කිට්ටුව වැස්ස දවසක තෙමි තෙමි හිටපු පුස් පැට්ටේක් ගෙනාව.දැන් උට පැටියෙකුත් ඉන්නවා.ඇති කරපන් බන්.ගෙදර හිටපු මීයෝ කොහෙන් ගියාද දන්නේ නෑ
මඟුලේ පූසෙක් කියලා ලියලා තිබ්බනම් මම මේකට එන්නෙත් නෑ...
පුතෙක් ගෙනාවා හිතලා මමත් ආවේ...
හැබැයි මම පූසෙක්ගේ පොටෝව දැක්කම එවෙලම ටොපික් එක බැලුවා මූ මට වැරැද්දුවේ කොහොමද කියලා තේරුම් ගන්න...
මැරෙන්න ගිය සතෙක්ව බේරුවට ක්‍රෙඩිට් දෙන්න ඕනේ..
පව්.. ඕන තරම් බලු කුක්කො ඉන්නවා බේර ගන්න බැරි උනානේ මූට
kukko beragena nam na eth ona taram kanna bonna aran deela nam tiyenawa

kukko dennekwath bera ganna wenawa umbata ikmaninma

ara makkei ?
මඟුලේ පූසෙක් කියලා ලියලා තිබ්බනම් මම මේකට එන්නෙත් නෑ...
පුතෙක් ගෙනාවා හිතලා මමත් ආවේ...
හැබැයි මම පූසෙක්ගේ පොටෝව දැක්කම එවෙලම ටොපික් එක බැලුවා මූ මට වැරැද්දුවේ කොහොමද කියලා තේරුම් ගන්න...
මැරෙන්න ගිය සතෙක්ව බේරුවට ක්‍රෙඩිට් දෙන්න ඕනේ..
පව්.. ඕන තරම් බලු කුක්කො ඉන්නවා බේර ගන්න බැරි උනානේ මූට
මුගේ වැඩේ නම් හොඳයි ඒත් ඔය නසරානි පූසෙක් නැතුව බල්ලෙක් බේරාගත්තා නම් වටිනාකම වැඩියි 
අන්න ඒකයිමුගේ වැඩේ නම් හොඳයි ඒත් ඔය නසරානි පූසෙක් නැතුව බල්ලෙක් බේරාගත්තා නම් වටිනාකම වැඩියි
![]()

මටත් පුසෙක්/බව්වෙක් ඇති කරන්න ආසයි. එත් උන්ගේ toilet ප්‍රශ්නෙට විසඳුමක් නැනේ. වත්තත් පොඩි. එලියට ගියොත් වටේ ගෙවල් වල උන්ගෙන් අහගන්න වෙන්නේ.
Net එකේ තියනවා දැක්ක Pet Potty කියල එකක්. ඒක උඩ තණකොළ වවලා සතා ගියාට පස්සේ වතුර flush වෙන සීන් එකක්. මෙහෙ තියෙනවද ඒවා?
පොඩි ඉඩක සත්තු ඇති කරන කෙනෙක් විසඳුමක් දියන්කෝ?
pusek berunane...
itin ballo dethun denekma berunam hondaine