පූතෙක් ගේනවා

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මට මෙච්චර වෙලා හිතාගන්න බැරුව තිබ්බෙ ඇයි මූ පූසෙක්ව ගෙනල්ල පුතෙක්ව ගෙනාව කියන්නෙ කියල :sorry:
    මං හිතුව උගෙම පුතෙක් වගේ පූසව හදාගන්න බලාපොරොත්තු වෙන හින්ද කියල :sorry:
    දැනුයි දැක්කෙ පුතෙක් නෙමේ පූතෙක් කියල :sorry:

    :baffled: මාත්
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Grate work BOSS :love::love:

    මට මෙච්චර වෙලා හිතාගන්න බැරුව තිබ්බෙ ඇයි මූ පූසෙක්ව ගෙනල්ල පුතෙක්ව ගෙනාව කියන්නෙ කියල :sorry:
    මං හිතුව උගෙම පුතෙක් වගේ පූසව හදාගන්න බලාපොරොත්තු වෙන හින්ද කියල :sorry:
    දැනුයි දැක්කෙ පුතෙක් නෙමේ පූතෙක් කියල :sorry:

    උඹ කියනකම් මන් දැක්කෙත් නෑ :D:D:rofl::P
     
    • Like
    Reactions: WhiteWalker

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මෙච්චර වෙලා හිතාගන්න බැරුව තිබ්බෙ ඇයි මූ පූසෙක්ව ගෙනල්ල පුතෙක්ව ගෙනාව කියන්නෙ කියල :sorry:
    මං හිතුව උගෙම පුතෙක් වගේ පූසව හදාගන්න බලාපොරොත්තු වෙන හින්ද කියල :sorry:
    දැනුයි දැක්කෙ පුතෙක් නෙමේ පූතෙක් කියල :sorry:

    මඟුලේ පූසෙක් කියලා ලියලා තිබ්බනම් මම මේකට එන්නෙත් නෑ...
    පුතෙක් ගෙනාවා හිතලා මමත් ආවේ...
    හැබැයි මම පූසෙක්ගේ පොටෝව දැක්කම එවෙලම ටොපික් එක බැලුවා මූ මට වැරැද්දුවේ කොහොමද කියලා තේරුම් ගන්න...

    මැරෙන්න ගිය සතෙක්ව බේරුවට ක්‍රෙඩිට් දෙන්න ඕනේ..
    පව්.. ඕන තරම් බලු කුක්කො ඉන්නවා බේර ගන්න බැරි උනානේ මූට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල කොල්ලෙක්.මාත් අපේ ගෙවල් කිට්ටුව වැස්ස දවසක තෙමි තෙමි හිටපු පුස් පැට්ටේක් ගෙනාව.දැන් උට පැටියෙකුත් ඉන්නවා.ඇති කරපන් බන්.ගෙදර හිටපු මීයෝ කොහෙන් ගියාද දන්නේ නෑ

    මීයො
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    මඟුලේ පූසෙක් කියලා ලියලා තිබ්බනම් මම මේකට එන්නෙත් නෑ...
    පුතෙක් ගෙනාවා හිතලා මමත් ආවේ...
    හැබැයි මම පූසෙක්ගේ පොටෝව දැක්කම එවෙලම ටොපික් එක බැලුවා මූ මට වැරැද්දුවේ කොහොමද කියලා තේරුම් ගන්න...

    මැරෙන්න ගිය සතෙක්ව බේරුවට ක්‍රෙඩිට් දෙන්න ඕනේ..
    පව්.. ඕන තරම් බලු කුක්කො ඉන්නවා බේර ගන්න බැරි උනානේ මූට

    kukko beragena nam na eth ona taram kanna bonna aran deela nam tiyenawa
     
    මටත් පුසෙක්/බව්වෙක් ඇති කරන්න ආසයි. එත් උන්ගේ toilet ප්‍රශ්නෙට විසඳුමක් නැනේ. වත්තත් පොඩි. එලියට ගියොත් වටේ ගෙවල් වල උන්ගෙන් අහගන්න වෙන්නේ.

    Net එකේ තියනවා දැක්ක Pet Potty කියල එකක්. ඒක උඩ තණකොළ වවලා සතා ගියාට පස්සේ වතුර flush වෙන සීන් එකක්. මෙහෙ තියෙනවද ඒවා?

    පොඩි ඉඩක සත්තු ඇති කරන කෙනෙක් විසඳුමක් දියන්කෝ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මඟුලේ පූසෙක් කියලා ලියලා තිබ්බනම් මම මේකට එන්නෙත් නෑ...
    පුතෙක් ගෙනාවා හිතලා මමත් ආවේ...
    හැබැයි මම පූසෙක්ගේ පොටෝව දැක්කම එවෙලම ටොපික් එක බැලුවා මූ මට වැරැද්දුවේ කොහොමද කියලා තේරුම් ගන්න...

    මැරෙන්න ගිය සතෙක්ව බේරුවට ක්‍රෙඩිට් දෙන්න ඕනේ..
    පව්.. ඕන තරම් බලු කුක්කො ඉන්නවා බේර ගන්න බැරි උනානේ මූට

    අන්න ඒකයි:yes: මුගේ වැඩේ නම් හොඳයි ඒත් ඔය නසරානි පූසෙක් නැතුව බල්ලෙක් බේරාගත්තා නම් වටිනාකම වැඩියි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අන්න ඒකයි:yes: මුගේ වැඩේ නම් හොඳයි ඒත් ඔය නසරානි පූසෙක් නැතුව බල්ලෙක් බේරාගත්තා නම් වටිනාකම වැඩියි :yes:

    :yes::yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මටත් පුසෙක්/බව්වෙක් ඇති කරන්න ආසයි. එත් උන්ගේ toilet ප්‍රශ්නෙට විසඳුමක් නැනේ. වත්තත් පොඩි. එලියට ගියොත් වටේ ගෙවල් වල උන්ගෙන් අහගන්න වෙන්නේ.

    Net එකේ තියනවා දැක්ක Pet Potty කියල එකක්. ඒක උඩ තණකොළ වවලා සතා ගියාට පස්සේ වතුර flush වෙන සීන් එකක්. මෙහෙ තියෙනවද ඒවා?

    පොඩි ඉඩක සත්තු ඇති කරන කෙනෙක් විසඳුමක් දියන්කෝ?

    ape gedara rata dorawal wahala pusawa ge athule tiyanawa, thin rata eliyata yanna one unoth kyala amma parana besamakata pas tikak dala thiyala tiyenne aynakata wenna, un ekata yanawa. dawasakata dekakta sarayak pas tika maru karanawa echcarayi. podi kalema thiyala huru kalaama un purudu wenawa