පූසට කොච්චර කන්ඩ දුන්නත්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පූසට කොච්චර කන්ඩ දුන්නත්

    බඩ නිකං හිස් වෙලා වගේනෙ
    ඇකිලිලා වගේ :(
    කාල ටික වෙලාවකින් ආයෙ බහිනව

    උඹලට මතකයි නේද උගෙ කකුලෙ ආව තුවාලෙ, මම පොටෝ එකක් දැම්මෙ තොපිලට සංසාරෙ එපා වුණා නේ

    ඒක ඉතිං කෝමහරි හොඳ කරගත්තනෙ :cool:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මචෝ KasunKDP ගෙ කිට්ටුවෙන්වත් ඔය සතාව තියන්න එපා ප්ලීස්.........
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Barawa thiyenawa machan me dawas wala. Ballo/ puso godak ta barawa.
    Poddak raa 7 passe VET kenek gawata aragena palayan.

    Ape gedara balla tath barawa hadila. Beheth gaththa.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Saradiyal thama uka dawillada?:lol:

    පරිස්සම් කරගනින් ඔය සිවුපා සතාව............:sorry::sorry:

    http://www.elakiri.com/forum/showthread.php?p=24994073#post24994073

    tenor.gif