පූසට බඩ යනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    කලින් පූසෝ සෙට් එකක්ම හිටියා උන්ට බඩ යනවා දියාරුවට,උන් ගේ හැමතැනම රෙනවා ඇදං උඩයි පුටු උඩයි ඇදුම් උඩයි, පූසෝ ගොඩක් හිටපු හින්දා කට්ටියන්ට පූසෝ ටික දීලා දැම්මා,ගෙදර ආයෙ මීයෝ බෝවෙන්න ගත්ත හින්දා ආයෙ පූසෙක් ගෙනාවා දැන් උටත් අරුන්ට වගේ බඩ යනවා,නැට්ටෙයි ඇටදෙකෙයි පඩි ගැලවිලා යන ගානට බඩ යනවා

    කන්න දෙන්නෙ සාලයො තම්බලා ඒකට බත් දාලා,වෙලාවකට සාලයෙක් අමුවෙන් දෙනවා

    තාම පොඩි එකා හින්දා පනුබෙහෙත් දුන්නෙ නෑ

    සාලයෝ අමුවෙන් දෙන නිසාද මුට බඩ යන්නෙ?
    ඔයාලා පූසන්ට කන්න දෙන්නෙ කොහොමද?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බඩ යනවා නම් වෙන ලෙඩක ලක්ෂණයක් . කෑම නිසා වෙන්න බෑ.. දැන් ම ම vet කෙනෙක් ගාවට අරන් ගියොත් හොදයි මොකද තව පහු වුණොත් බෙරගන්න අමාරු වෙයි..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කන්න දෙන්නෙ සාලයො තම්බලා ඒකට බත් දාලා,වෙලාවකට සාලයෙක් අමුවෙන් දෙනවා
    මං දවසට වේල් දෙකක් දෙනවා පූසෝ හතර දෙනයි එක බල්ලටයි.. වේලකට සාලයෝ 4 යි කීරමින් (ලාබ එක ) කුරියෝ 3 කපලා තෙල් පොඩ්ඩක් දාලා බදිනවා... ඊටපස්සේ බත් හැඳි 6කට දාලා හොඳට පොඩි වෙන්න අනලා දෙනවා...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    ඇගේ වයිරස් ලෙඩ තිබ්බමත් බඩ යනව... ලු...🤷 අමුවෙන් දෙන්න එපා හොද වෙනකන්. වෙට් කෙනෙක් ලගට ගියා නම් හරි ඉක්මනට. ඌත් දුක් ව්දිනවා ඇති බඩ යන හින්දා.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඇගේ වයිරස් ලෙඩ තිබ්බමත් බඩ යනව... ලු...🤷 අමුවෙන් දෙන්න එපා හොද වෙනකන්. වෙට් කෙනෙක් ලගට ගියා නම් හරි ඉක්මනට. ඌත් දුක් ව්දිනවා ඇති බඩ යන හින්දා.
    වයිරස් එකක්ද දන්නේ නෑ.vet කෙනෙක්ට පෙන්නන්න.
    Vet kenwk gawata aran yanna
    බඩ යනවා නම් වෙන ලෙඩක ලක්ෂණයක් . කෑම නිසා වෙන්න බෑ.. දැන් ම ම vet කෙනෙක් ගාවට අරන් ගියොත් හොදයි මොකද තව පහු වුණොත් බෙරගන්න අමාරු වෙයි..
    pukata pol muddak gahala vet kenek gawata ekkan palayan. :yes:
    මටත් හිතෙනවා වෛරස් එකක් කියලා මොකද ගෙදර කලින් හිටපු පූසන්ටත් තිබ්බනේ,ගෙදර බල්ලට කොහොමද දන් නෑ පොර රෙන්න කැලේට යනවා
     
    • Wow
    Reactions: Nidarshana_k

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Cat flu වගේ. පණු අමාරුවක් වෙන්නත් පුලුවන් තාම පණු බෙහෙත් දීලත් නැති හින්දා. ඉපදිලා සති හතරෙන් විතර පණු බේත් දෙන්න පටන් ගන්න පුලුවන්.

    එක දිගට බඩ යනකොට ගුද මාර්ගෙ තුවාල වෙලා ලේ යනවා. පස්සෙ ඉන්ෆෙක්ට් වෙන්නත් පුලුවන්. අනික හරියට කෑම ඇඟට උරාගන්නෙත් නෑ. සතා ඉක්මනට dehydrate වෙන්න බලනවා. බත් සම්පූර්ණයෙන් නවත්තලා සාලයෝ සුද්ද කරලා තම්බලා දීපන්. පිටි කෑම මොකුත් දෙන්න එපා. හොඳ වෙටෙක් ගාවට අරන් පලයන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කොයිවෙලේත් පුකෙන් කක්ක යන ලෙඩක් තියෙනව පූසන්ට
    වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න
    බෙහෙත් විදිනව
    තව Bifilac කියල ප්‍රෝබයෝටික් එකකුත් දෙයි. ඒක කෑමට දාල දෙන්න තියෙන්නෙ
     

    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    පිශ්ඨය සහිත කෑම (බත්) අඩු කරන්න හොද වෙනකන්. පුසන්ට පිශ්ටය දිරවන්න අමාරුයි. පුසන්ට දෙන dry food එහෙමත් හොදයි.
    කොහොමත් වෙට් කෙනෙක්ට පෙන්නන්න බලන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    අපේ කලින් පොඩි එකාට ගියා ඔහොම. මම හිතන්නෙ ඌට මම විස්කාස් කියන පූස් කෑම එක දුන්න නිසා වෙන්න ඕන. ඒකෙ ගහල තිබ්බෙ අවුරුද්දට වැඩි අයට විතරක් දෙන්න කියල.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සාලයෝ දෙන්නේ බත් එකක්ක තම්බල, අමුවෙනුත් දෙනවා. රෑට එලියට දානවා කන්න දීල. රෑට ගෙදර තියාගන්නවනම් දවල් විතරයි කන්න දෙන්නේ. එදාට වේල මිස් උන නිසා මීයෝ, හූනෝ, කැරපොත්තෝ කනවා. බඩ යන්නේනම් නැහැ. මාළු ඔලු කන්න කැමති නෑ වමනේ කරනවා. එච්චරයි. මම පොඩි කාලේ ඉදන්ම දුන්නේ අමු මස්. පස්සේ තමයි තම්බල දෙන්න ගත්තේ.
     
    • Love
    Reactions: Himazharin