පුසන්ගේ මැක්කන් වදකරන්න බෙල්ල පිටුපසට බිංදු කිහිපයක් ලෙස දාන බෙහෙතක් තියනවා නේද ? ඒක පාවිච්චිකරලා තියනවා ද ?
TickFree, Frontline පුසන්ට දාන පුලුවන්ද මචන් ? මේවා බෙල්ල පිටුපසට බිංදු ලෙසද දාන්නේ ?TickFree, Frontline තියනව, වැඩිහිටි සත්තුන්ට දාන්න පුළුවන්. මෙව poison, ගෙදර එක පූසෙක් ඉන්නව නං දැම්මට කමක් නැ, දෙතුන්දෙනෙක් ඉන්න තැන්වල පුසල අනික් උන්ව නාවන හින්දා උන්ට ගිලෙන්න පුලුවන්.
vet කෙනෙක්ගෙන් tick shampoo එකක් අරගෙන බෙල්ලෙන් පහල ගාල නාවන්න