බෙහෙත් විදල නැති වල් බල්ලො මරමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,849
    6,116
    113
    හරි නේද තොපිට ගාල්ලෙ එවුන්, පාරෙ ඉන්න බල්ලන්ව අල්ලන්න බලු වෑන් එක එනකොට, මෝඩ පකයි ටික උන්ව ගෙවල් වල හන්ගනව, ඊට පස්සෙ ආයිත් පාරට දානව.

    යකුනේ, ඔච්චර ආදරෙයි නම් බල්ලො ටිකට බෙහෙත් විදල ගෙදරට දාගෙන හදපියව්. අහක යන පූසන්ටයි මිනිස්සුන්ටයි ලෙඩේ බෝ වෙනව. ඊට පස්සෙ උනුත් මිනිස්සුන්ව හීරුවත් බඩු පැකට්.

    ජලභීතිකා ලෙඩේට බෙහෙත් නෑ, දවස් දෙක තුනෙන් මැරෙනව.

    බල්ලොත් පව්, ඒත් මිනිස්සුන්ව සහ ලමයි ව අපි ඊට වඩා වටිනාකමක් දීල බේරගන්න ඕනෙ.

    ඒක නිසා පාරවල් වල ඉන්න බල්ලො ගෙවල් වලට දාගන්න උන්ගෙ ගෙවල් වලත් චෙක් කරල, බෙහෙත් විදපු නැති එවුන් හිටියොත් උන්වත් තමන්ගෙ වියදමින් බෙහෙත් විදිනකන් සතියක් විතර අල්ලන් ගිහිල්ල තියාගන්න ඕනෙ.

    ආවෙ නැති උන්ගෙ බල්ලන්ට ඉතින් කරන්න ඕනෙ එක කරන්න ඕනෙ.

    පොන්නයො ටිකක් නිසා මිනිස්සුන්ට මැරෙන්න දෙනව කියන්නෙ, ලන්කාවෙ නීතිය ඔච්චරම පොන්නයි ද? යකෝ ආන්ඩු මාරු කරල දීලත් කරගන්න බැරිද මේ පකුන්ට පොඩි දෙයක් වත්.

    සත්තුන්ගෙ අයිතිවාසිකම් වලට ඉස්සෙල්ල මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ගැන හිතපියව්, ඔය සත්තු ගැන කියවන උන්ගෙ අකවුන්ට් වලින් බලෙන් සල්ලි අරන් බෙහෙත් විදපියව්.

    නැත්තන් උන්වත් බලු වෑන් එකේම පටවන් ගිහිල්ල බල්ලන්ට කරන දේ උන්ටත් කරපියව්.

    පොන්නයො රැලක් ද මන්ද ආන්ඩු කරන්නෙ.

    511891548_122157568370392748_2624933276697235395_n.jpg