පූසන්ගේ මැක්කන්ට බෙහෙත්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    පුසන්ගේ මැක්කන් වදකරන්න බෙල්ල පිටුපසට බිංදු කිහිපයක් ලෙස දාන බෙහෙතක් තියනවා නේද ? ඒක පාවිච්චිකරලා තියනවා ද ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    TickFree, Frontline තියනව, වැඩිහිටි සත්තුන්ට දාන්න පුළුවන්. මෙව poison, ගෙදර එක පූසෙක් ඉන්නව නං දැම්මට කමක් නැ, දෙතුන්දෙනෙක් ඉන්න තැන්වල පුසල අනික් උන්ව නාවන හින්දා උන්ට ගිලෙන්න පුලුවන්.

    vet කෙනෙක්ගෙන් tick shampoo එකක් අරගෙන බෙල්ලෙන් පහල ගාල නාවන්න
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    TickFree, Frontline තියනව, වැඩිහිටි සත්තුන්ට දාන්න පුළුවන්. මෙව poison, ගෙදර එක පූසෙක් ඉන්නව නං දැම්මට කමක් නැ, දෙතුන්දෙනෙක් ඉන්න තැන්වල පුසල අනික් උන්ව නාවන හින්දා උන්ට ගිලෙන්න පුලුවන්.

    vet කෙනෙක්ගෙන් tick shampoo එකක් අරගෙන බෙල්ලෙන් පහල ගාල නාවන්න
    TickFree, Frontline පුසන්ට දාන පුලුවන්ද මචන් ? මේවා බෙල්ල පිටුපසට බිංදු ලෙසද දාන්නේ ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔවු Tixfree , frontline ගන්න කොට පුසගෙ බර අනුව ගැලපෙන එක ගන්න ඕනැ, බෙල්ල පිටිපස්සට දාන්නෙ ඌට ලෙවකන්න බැරිවෙන්න. මේක විශයි. frontline , Tixfree වලට වඩා ටිකක් ගනන්.

    දාන විදිය description leaflet එකේ තියනව ඒ විදියටම දාන්න.

    frontline එකේ spray එකකුත් තියනවා
     
    • Like
    Reactions: Starry Night