උන්ටත් ජනෙලෙකින් එහෙම පැනගන්න පුලුවන් උනා නම් බලන්න තිබ්බ
ඇත්ත කියහන් එක දවසක් බත් කටක් දීල ඊටපස්සේ ආවම එලෙව්වා නේද
ඌට තුන්වේල හරියට කන්න දීපන් හස්කියෝ

එතකොට හොරා කන්නෙ නෑ. බඩගින්නටනෙ හොරා කන්නෙ නැතුව උන් uber eats එකෙන් ගෙන්නගෙන කන්නද
මගුල
ඌ මේ කොහෙවත් ඉදල ආපු එකෙක්, දවසක් හවස කෑ ගහන සද්දෙට බැලුවම
කැහැටු නාකි පූසෙක් ඉන්නව. බත් ටිකක් දුන්න.
එදා ඉදන් පිලිකන්නෙම ඉන්නව. කාල මදිවට ජනේලෙන් ගෙට පනිනව, අයිස් දිය වෙන්න කියල මාලු එලියෙන්
තිබ්බොත් ඉවරයි ඉතින්. කරෝල උස්සන් යනව. ඒත් අපි ඉතින් පව් කියල දුන්න තිරිසනානෙ කියල.
දැන් 5-6 පාරකට වඩා හොරා කාල ඇති.
කුස්ස්ලියෙ ජනේලෙ / දොරක් වත් ඇරල තියන්න බෑ, ගෙට එනවා.
මන් අර සත්තුන්ට ගහන්නෙ නෑ, ඒ නිසා ඕක බේරිල ඉන්නෙ.
අපි ඉස්සර නන් කිරි එහෙමත් දුන්න, දැන් ඒ හුකාරිස් නෑ,
බත් ටිකක් දෙනව, ඒකත් මිදුලෙ.
මාර කැරි ලයින් දෙන්නෙ ඌ, උයන වෙලාවට ඇවිල්ල කෑගහනව
හරියට උට කන්න දෙන්නෙ අපි බැදිල ඉන්නව වගෙ.
කෙලෙහිගුනයක් නැති කුනු පූසා