උඹල දන්නවද මේක
පූසන්ගෙ බල්ලන්ගෙ කනේ ලෙඩක් එනව. ඇහැට පේන්නෙ නැති සත්තු ජාතියක් කන ඇතුලෙ හැදෙනවලු
අපිට පිටින් බැලුවම කලු කුඩක් වගේ පේනව
ඉතිං සතා ඔලුව ගසනවා, කන එලියෙන් කසල තුවාල කරගන්නවා
අපේ බල්ලට එහෙම වෙලා බේත් කලාම හරි ගියා
අද තමා පූසව ගෙනිච්චෙ. එයාටත් ඒ සිද්ධියම තමා
පූසගෙ වයස ඇහුව මම කිව්ව 5 ක් 6 ක් ඇති කියල. ඩොක්ටර් කිව්ව ඊට වඩා වයසයි කියල
තව ඇහුව පූසගෙ මූණ දෙපැත්ත කලින් ඉදල මෙහෙමද කියල
මං කිව්ව ඔව් කියල
පූසගෙ මූන පළල්
පූසගෙ බේත් වලට 1400යි
බල්ලගෙ ෂැම්පු එක ඉවරවෙලා ඒකත් ගත්ත 600යි
තව tixfree එකක් ගත්ත 850 යි
ඔක්කොම වියදම 2850 යි...

මං කිව්ව ඔව් කියලපූසගෙ මූන පළල්