පූසව ගෙනිච්ච වෙට් ගාවට

AnuradhaRa

Well-known member
  • උඹල දන්නවද මේක
    පූසන්ගෙ බල්ලන්ගෙ කනේ ලෙඩක් එනව. ඇහැට පේන්නෙ නැති සත්තු ජාතියක් කන ඇතුලෙ හැදෙනවලු
    අපිට පිටින් බැලුවම කලු කුඩක් වගේ පේනව
    ඉතිං සතා ඔලුව ගසනවා, කන එලියෙන් කසල තුවාල කරගන්නවා
    අපේ බල්ලට එහෙම වෙලා බේත් කලාම හරි ගියා
    අද තමා පූසව ගෙනිච්චෙ. එයාටත් ඒ සිද්ධියම තමා
    පූසගෙ වයස ඇහුව මම කිව්ව 5 ක් 6 ක් ඇති කියල. ඩොක්ටර් කිව්ව ඊට වඩා වයසයි කියල
    තව ඇහුව පූසගෙ මූණ දෙපැත්ත කලින් ඉදල මෙහෙමද කියල :baffled: මං කිව්ව ඔව් කියල
    පූසගෙ මූන පළල් :lol:

    පූසගෙ බේත් වලට 1400යි
    බල්ලගෙ ෂැම්පු එක ඉවරවෙලා ඒකත් ගත්ත 600යි
    තව tixfree එකක් ගත්ත 850 යි
    ඔක්කොම වියදම 2850 යි...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,699
    16,909
    113
    Time to get rid of your stupid cat. Abandon it in some where and spend your money on hungry street kids. Because cats can eat shit when they are hungry but human can’t.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako maruna kiuwe boruda???

    expenses tika dala thiyenne collection karanna ona nisada??
     
    AnuradhaRa

    Well-known member
  • Salli onetha ithin ?
    යකෝ පුලුවන් විදියට කිරියෙ පොත් බෙදා දීමටත් මම රුපියල් 2000ක් දුන්න
    තෝ මෙතන මාව පාච්චල් කරන නිසා කියන්න වෙනව

    ear mites , මොනවද දුන්න බේත්
    Ciprofloxacin කුප්පියට තව බේතක් කලවම් කරල දුන්න කනට දාන්න
    ------ Post added on Jan 11, 2023 at 11:49 AM

    E fungus

    Ehema wenawa wathura giyama
    සත්තු ජාතියක්ලු
    ------ Post added on Jan 11, 2023 at 11:49 AM

    Time to get rid of your stupid cat. Abandon it in some where and spend your money on hungry street kids. Because cats can eat shit when they are hungry but human can’t.
    මින්ස්සුන්ට වඩා මම සත්තුන්ට ආදරෙයි :love:
    ------ Post added on Jan 11, 2023 at 11:50 AM

    yako maruna kiuwe boruda???

    expenses tika dala thiyenne collection karanna ona nisada??
    බළල්ලු දෙන්නෙක් හිටිය බං
    තව පූසියෙකුත් ඉන්නව
    සහ බල්ලෙකුත්
    ------ Post added on Jan 11, 2023 at 11:51 AM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අපේ පූසගෙ මූණ පළල් වගේ ගොඩක් :lol:
    ඩොක්ටර් කලින් ඉදං මෙහෙමද කියල ඇහුවෙ :baffled:
    ඉන්ජෙක්ෂන් තුනක් ගැහුව
    දැං එයා හොදටම දොයි... :love:
    එක අතකට උබ හරි හොද මිනිහෙක් බන්.
    සතෙකුට පිහිට වෙන්න හිත් දෙන්නේ පිංවන්ත මිනිස්සුන්ට.
    මාත් ලබන මාසේ කීයක් හරි ඉතුරු කරගෙන බලු කපුටු දානයක් දෙන්න ඕනේ. :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • එක අතකට උබ හරි හොද මිනිහෙක් බන්.
    සතෙකුට පිහිට වෙන්න හිත් දෙන්නේ පිංවන්ත මිනිස්සුන්ට.
    මාත් ලබන මාසේ කීයක් හරි ඉතුරු කරගෙන බලු කපුටු දානයක් දෙන්න ඕනේ. :baffled:
    ඔව් මචං අසරණ සත්තු වෙනුවෙන් මොනා හරි දෙයක් කරන්න :)
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔව් මචං අසරණ සත්තු වෙනුවෙන් මොනා හරි දෙයක් කරන්න :)
    කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ.
    අඩු තරමේ අද කාලේ හැටියට 5000ක් වත් ඕනෙනේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ.
    අඩු තරමේ අද කාලේ හැටියට 5000ක් වත් ඕනෙනේ.
    එහෙම නැත්තං කොහෙහරි නන්නත්තාර වෙන්න දාල ගිය පූස් පැටියෙක්ව හදා ගනින්