පූසව මැරුව

Nightwing

Member
Mar 19, 2018
13
0
0
DC Comics
අපේ පැත්තේ rabies හදුනා පූසෙක් ඉදල.දැන් ගම්පහ මහා නගර සබාවෙන් ඇවිත් මේ පැත්තේ සත්තුන්ට බේත් විදිනවා. අපේ පූසටත් විදින්න ආව.උන් ඇවිල්ල කලබල කරනවා ඉක්මනට පූසව ගෙන්න කියල. උන්ට යන්න හදිස්සිය. ඒ කලබලේට පූසා ටිකක් දගලන්න ගත්තා. උන් කිව පොහොර bag එකකට දාන්න කියල. ආව මිනිහ ඊටපස්සේ bag එක මිරිකලා මිරිකලා බේත විද්ද.මහා අමානුෂික විදියකට එක මිරිකුවේ. උ ඊටපස්සේ bag එක එහෙම්මම අත්හැරිය බිමට. මම බලද්දී පූසා මැරිලා මිරිකුවා විදියට :( . ආව මිනිහ ඊටපස්සේ ටක්ගල van එකට නැගල ගියා.:angry: .

මට මේකට මොනාහරි කරන්න පුලුවන්ද :( complain කරන්න වගේ?
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උබ බොරු කියන්න එපා. ෆොටෝස් දාපන් ඔප්පු කරලා පෙන්වන්න. මොකද පුසෙක්ව එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ. මැරෙනවනම් පන ඇදලා වින්දවලා මැරෙන්නේ. ක්ෂණික මරණයක් ලෙහෙසි පහසුවෙන් වෙන්නේ නැහැ. එහෙම ලෙහෙසියෙන් මැරෙනවනම් උන් පූසට විදලා ඇත්තේ සයනයිඩ් . :D
 
Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    Rabies hadunata passe hoda karanna puluwanda?man hitanne marenna thama injection eka gahanna atte
     
    Nightwing

    Member
    Mar 19, 2018
    13
    0
    0
    DC Comics
    උබ බොරු කියන්න එපා. ෆොටෝස් දාපන් ඔප්පු කරලා පෙන්වන්න. මොකද පුසෙක්ව එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ. මැරෙනවනම් පන ඇදලා වින්දවලා මැරෙන්නේ. ක්ෂණික මරණයක් ලෙහෙසි පහසුවෙන් වෙන්නේ නැහැ. එහෙම ලෙහෙසියෙන් මැරෙනවනම් උන් පූසට විදලා ඇත්තේ සයනයිඩ් . :D

    නැ බන්.ඌව bag එකට දාල මිරිකුවා හේනට.බෙල්ල කැඩිලද කොහෙද මැරුනේ :sorry:
     
    Nightwing

    Member
    Mar 19, 2018
    13
    0
    0
    DC Comics
    Rabies hadunata passe hoda karanna puluwanda?man hitanne marenna thama injection eka gahanna atte

    අපේ පූසට නෙවෙයි rabies හැදුනේ. ලග ගෙදරක එකෙක්ට. දැන් මේ පැත්තේ සත්තුන්ට බේත් විදිනවා ඇවිත් :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    අපේ පූසට නෙවෙයි rabies හැදුනේ. ලග ගෙදරක එකෙක්ට. දැන් මේ පැත්තේ සත්තුන්ට බේත් විදිනවා ඇවිත් :sorry:

    Puso ehema marenne ne bn.Un wahaneta heppunatg lesiyen marenne ne.oya marenna thamai injection gahanna atte.
     
    Nightwing

    Member
    Mar 19, 2018
    13
    0
    0
    DC Comics
    Puso ehema marenne ne bn.Un wahaneta heppunatg lesiyen marenne ne.oya marenna thamai injection gahanna atte.

    ලග ගෙවල් වල උන්ටත් විදලා. උන්ට අව්ලක් නැ . මුව bag එකකට දල ඇබරෙව්වා මචන් .උට චූ කක්කා ගිහින් බන් ඒකට :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ටත් කියන්න දෙයක් නැතුව ,බයිලා ගහනවා මෙතන
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබේ වැරැද්ද. උබේ පූසව මැරෙන්න ඇරලා දැන් බොරුවට ත්‍රෙඩ් දානව

    මම නම් ඔය මිනිහව අල්ලලා නෙලනවා පැණි වැක්කෙරෙනකන් මතක හිටින්න.

    දැන් මැරිලා ඉවරයි නං ගිහින් වැඩක් බලාගනින්. මෙලෝ රහක් නැති එකෙක් උබ
     
    Last edited: