පූස් තඩියා නාකි වෙලා..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස් තඩියා නාකි වෙලා..

    නිතරම ටැග් දාලා දුවන...
    නිතරම ටැග් දාලා දුවන...
    පූස් මයිල් ගැලවෙන සුලු..
    කරවල හොරකමේ දුවන
    ඩොගී පූස් නම් දරාපු....
    පූසා... පූසා... පූසා... පූසා....
    ඇන්ඩ්‍රෝ..යිඩ් හොර පූස් ඩොගියා.....

    පොස්ට් වලට වැඩියෙං ටැග් දාපු වීරයෝ....
    හෙට අනිද්දා හැත්තැ දාහ ගහන මිත්‍රයෝ...
    මිස්ටි නගා එක්ක කොකම් පාන සූරයෝ....
    කියපු වැඩේ කරගන්නට බැරිඋන ඩොගියෝ... :rofl:
    ඔන දෙයක් එක පාරිං කරන හාදයෝ.....
    එළකිරියේ හොද නම පතුරවන යෝධයෝ....
    ගුන්ද ගති ගත ගුන්දිත ගතා... :lol:

    පූසා... පූසා... පූසා... පූසා....
    ඇන්ඩ්‍රෝ..යිඩ් හොර පූස් ඩොගියා.....

    හැත්තැ පහේ උපන් දිනය සමරන දිනයේ...
    හැංගි හැංගි හිටියත් මූ අද එළකිරියේ....
    රටේ නොමැති ජිල්මාන්ස් කර කැව්වත් උදයේ...
    හවසට පාටියක් දාමු උඹලගෙ ගෘහයේ....
    කරන කියන වැඩ කටයුතු එළකිරි වේවා....
    උඩිං ගියත් බිමිං ගියත් උඹ වැජඹේවා.....
    ගුන්ද ගති ගත ගුන්දිත ගතා... :lol:

    පූසා... පූසා... පූසා... පූසා....
    ඇන්ඩ්‍රෝ..යිඩ් හොර පූස් ඩොගියා.....


    GEETHQ පූසාට
    සුභ උපන්දිනයක් වේවා..!

    http://happybirthdaysms.in/wp-content/uploads/2011/09/funny-happy-birthday-sms-3.jpg
    funny-happy-birthday-sms-3.jpg


    happy-birthday-my-sweet-daughter.gif







     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ හැපී බර්ත් ඩේ කිවුව එකෙන්ම
    දළදා සමිඳු පිහිටෙන් කිසිදු කරදරයක් නොවී හොඳින් ඉන්න ලැබේවා.
    දීර්ඝායුෂ ලැබේවා
    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: geethq