වැඳපිය වැඳපියගඩු දේවතාවෝ
ගඩු දේවතාවෝ
අර මූසල attitudes නැත්නන් , පූසො කියන්නෙත් මරු ජාතියක් තමයි
ලොෆ් පකිර් වගෙ ඉන්න නිසා තමයි එපා වෙන්නෙ ඕකුන්![]()
බල්ලො වගේ පීචං නෑ

ගරු ගාම්භීර සත්තු ජාතියක් පූසො කියන්නෙ
පයිය
ඒකට ළඟින් යන වෙලාවට අල්ලන් මිරිකන්න. බිම පෙරලගෙන. ඌ ඇවිල්ල ඇඟේ ඇතිල්ලෙද්දි ගනන් නොගෙන ඉන්න.අර මූසල attitudes නැත්නන් , පූසො කියන්නෙත් මරු ජාතියක් තමයි
ලොෆ් පකිර් වගෙ ඉන්න නිසා තමයි එපා වෙන්නෙ ඕකුන්![]()