පූස් දෙයියො - අපේ බැළලි නං මීටත් වඩා ස්පීඩ්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    කුස්සියේ පෝරණුව අස්සට පොලඟා රින්ගකන් දන්නේ නෑ. මරු මිනිස්සු. අඩුම එක අස්සේ ලයිට් එකක්වත් නෑ. කරුවලේ තාච්චිය ගන්න ගියා නම් බබා හම්බෙනවා.

    මෙන්න මූව මරලා දාලා තිබ්බා අපේ කලින් හිටපු එකා නම්


    jyslK5y.png
     

    AnuradhaRa

    Well-known member
  • අර මූසල attitudes නැත්නන් , පූසො කියන්නෙත් මරු ජාතියක් තමයි
    ලොෆ් පකිර් වගෙ ඉන්න නිසා තමයි එපා වෙන්නෙ ඕකුන් :oo:

    බල්ලො වගේ පීචං නෑ
    ගරු ගාම්භීර සත්තු ජාතියක් පූසො කියන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පූසෝ එක්ක බල්ලොන්ට හැරෙන්නවත් බෑ කියපු නිසා :love2:සබ්ස්ක්‍රයිබ්ඩ්:love2:
     

    AnuradhaRa

    Well-known member
  • :oo:




    පයිය

    පිටට එකක් කියල ඔයාලත් හොර රහසෙ පූසන්ට වැද නමස්කාර කරනව කියල බුද්ධි අංශ වාර්තා වලින් අපි හෙළි කරගත්ත
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අර මූසල attitudes නැත්නන් , පූසො කියන්නෙත් මරු ජාතියක් තමයි
    ලොෆ් පකිර් වගෙ ඉන්න නිසා තමයි එපා වෙන්නෙ ඕකුන් :oo:
    ඒකට ළඟින් යන වෙලාවට අල්ලන් මිරිකන්න. බිම පෙරලගෙන. ඌ ඇවිල්ල ඇඟේ ඇතිල්ලෙද්දි ගනන් නොගෙන ඉන්න. 😁
     

    AnuradhaRa

    Well-known member
  • හැබැයි ඉතිං ගම පුරාම දවස තිස්සෙම ගෑනු හොය හොය යන
    මූණ මහත බළල්ලු නම් මේ වැඩේ කරන්නෙ නෑ

    මේ වැඩේට දක්ෂ මූණ මහත් වෙන්නෙ නැති බළල්ලු සහ බැළලියො
    ඔය පේන්නෙ නැද්ද අපේ බැළලි. කොයි වෙලේත් විමසිල්ලෙන් සත්තු ගැන
    ගෙම්බොත් අල්ලනව මොකෙක්වත් නැති වුණාම 😅 අල්ලල උඩත් දානව බං මීයො එහෙම 🤣