පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,928
    21,450
    113
    සර්පයෙක් කාලා කියලා sure ද? සමහර වෙලාවට මෙයාලා කටුස්සෝ ගෙම්බෝ වගේ සත්තු අල්ලාගෙන කනවා. සමහර උන් විෂයි. එහෙම සීන් එකක් වෙන්න පුළුවන්. බෙහෙත් කරන්න සනීප කරගන්න පුළුවන් :love:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මචං ලොකු උදව්වක් පුලුවන්නම් සර්පයා හොයලා දියන්..අපේ ගෙදරත් වටේම පුසෝ ඉන්නවා. කාලකන්නි සේරම ඉවර කරල දාගන්න
    වෙන සර්පයෝ හොයන්න ඕන නෑ උබම උන්ව කාපන්. මොකද ඔහොම හිතන උබ තරම් සත්තු විස නෑ මචං

    ලස්සන පුස් පැටියෙක් ☹️☹️ ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ. සත්තු හදන්න එපා වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි උන්ට මොනවා හරි උනාම දරුවෙකුට උනා වගේ දුකයි. ඒක දැනෙන්න සතෙක් හදන්නම ඕන
    ------ Post added on Jan 30, 2022 at 8:07 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    මලක් වගේ හැදුවෙ බන්. තාම බෙහෙත් කරනවා.ඇඟේ උෂ්ණත්වය එන්න එන්න අඩු වෙනවලු.ඒක හොඳ නෑ කියල ඩොක්ට කීවා. Incubator දැම්මා. දෙපාරක් fit එක හැදුනා.බලන් ඉන්න බෑ බන් දුක් විඳින හැටි.තාම අවුරුද්දක් වත් නෑ. හිත හැදෙන්න වචනයක් කියන් පලයල්ලා🙏🏼
    Anti Venom ඉන්ජෙක්ශන් එක දීපන් පශු වද්‍ය කෙනෙක් ට කියලා ..
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කුණකටුවෙක් බං

    Incubator දාල තියෙන්නෙ මචං

    කුණකටුවෙක් බන්.ඇනිමල් හොස්පිට්ල් එකේ ඉන්නේ.
    දැනට ඉන්න හොස්පිට්ල් එකේ පහසුකම් තියෙනවා නම්, ප්‍රතිකාරත් හරියට වෙනවා නම් එතනම තියාගන්න. කුණකටුවා ටිකක් විසයි තමා, ඒත් පූසන්ගෙ කොහොමත් පණ හයියයි කියනවනෙ :yes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෙන සර්පයෝ හොයන්න ඕන නෑ උබම උන්ව කාපන්. මොකද ඔහොම හිතන උබ තරම් සත්තු විස නෑ මචං

    ලස්සන පුස් පැටියෙක් ☹️☹️ ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ. සත්තු හදන්න එපා වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි උන්ට මොනවා හරි උනාම දරුවෙකුට උනා වගේ දුකයි. ඒක දැනෙන්න සතෙක් හදන්නම ඕන
    ------ Post added on Jan 30, 2022 at 8:07 PM
    ඔව් බන්.මට ජීවිතේම එපා උනා අසරණයා විඳින දුක දැක්කම
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩේ බන් :(
    ඉක්මනට හොද වෙයි බන්, පූසන්ට එහෙම මුකුත් ලේසියෙන් වෙන්නෙ නෑ :)


    කුනකට්ටෙක් නන්, ලොකු අවුලක් වෙන එකක් නෑ බන්, ඉක්මනට හොද වෙයි