සර්පයෙක් කාලා කියලා sure ද? සමහර වෙලාවට මෙයාලා කටුස්සෝ ගෙම්බෝ වගේ සත්තු අල්ලාගෙන කනවා. සමහර උන් විෂයි. එහෙම සීන් එකක් වෙන්න පුළුවන්. බෙහෙත් කරන්න සනීප කරගන්න පුළුවන් 


වෙන සර්පයෝ හොයන්න ඕන නෑ උබම උන්ව කාපන්. මොකද ඔහොම හිතන උබ තරම් සත්තු විස නෑ මචංමචං ලොකු උදව්වක් පුලුවන්නම් සර්පයා හොයලා දියන්..අපේ ගෙදරත් වටේම පුසෝ ඉන්නවා. කාලකන්නි සේරම ඉවර කරල දාගන්න
Anti Venom ඉන්ජෙක්ශන් එක දීපන් පශු වද්‍ය කෙනෙක් ට කියලා ..මලක් වගේ හැදුවෙ බන්. තාම බෙහෙත් කරනවා.ඇඟේ උෂ්ණත්වය එන්න එන්න අඩු වෙනවලු.ඒක හොඳ නෑ කියල ඩොක්ට කීවා. Incubator දැම්මා. දෙපාරක් fit එක හැදුනා.බලන් ඉන්න බෑ බන් දුක් විඳින හැටි.තාම අවුරුද්දක් වත් නෑ. හිත හැදෙන්න වචනයක් කියන් පලයල්ලා![]()
දැනට ඉන්න හොස්පිට්ල් එකේ පහසුකම් තියෙනවා නම්, ප්‍රතිකාරත් හරියට වෙනවා නම් එතනම තියාගන්න. කුණකටුවා ටිකක් විසයි තමා, ඒත් පූසන්ගෙ කොහොමත් පණ හයියයි කියනවනෙකුණකටුවෙක් බං
Incubator දාල තියෙන්නෙ මචං
කුණකටුවෙක් බන්.ඇනිමල් හොස්පිට්ල් එකේ ඉන්නේ.

ඔව් බන්.මට ජීවිතේම එපා උනා අසරණයා විඳින දුක දැක්කමවෙන සර්පයෝ හොයන්න ඕන නෑ උබම උන්ව කාපන්. මොකද ඔහොම හිතන උබ තරම් සත්තු විස නෑ මචං
ලස්සන පුස් පැටියෙක්ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ. සත්තු හදන්න එපා වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි උන්ට මොනවා හරි උනාම දරුවෙකුට උනා වගේ දුකයි. ඒක දැනෙන්න සතෙක් හදන්නම ඕන
------ Post added on Jan 30, 2022 at 8:07 PM



scurvy god uth respond kara kiyanne baya wenna deyakma naha. balapan kitiya saneepa wenawa ikmanatama...Ane chutti pus petiyek![]()